මචන් මම SLIIT එකේ Degree එක කරන්න හිටියේ ඒත් පුද්ගලික කාරණයක් නිසා මට කරන්න වෙන්නේ නැති විදිහක් තියෙන්නේ
ඊයේ ගිහින් තමයි සල්ලි බැන්දේ(Rs : 98,000)
තවම පටන්ගත්තේ නැහැ ලබන සතියේ තමයි පටන්ගන්නෙත්
අයෙත් සල්ලි ගන්න පුලුවන්ද කාරණය කියල ?
පොඩ්ඩක් මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවාද ලොකු උදවුවක්