SLIM-Nielsen survey කරපු අය ඉන්නවද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    SLIM-Nielsen survey කරපු අය ඉන්නවද?

    SLIM-Nielsen වලින් එක එක සමීක්ෂණ කරනවලු ගෙවල් වලට ගිහිල්ල. ප්‍රශ්නාවලියක් දීල තමයිලු සර්වේ එක කරන්නේ. එලකිරි එකේ කවුරුහරි ඉන්නවද ඒ ජොබ් එක කරපු? පාර්ට් ටයිම් ජොබක් විදියට කරන්න පුලුවන්ද. කීයක් වගේ හොයන්න පුලුවන්ද, වැඩේ අමාරුද කියන කාරණා තමයි දැනගන්න ඕන