SLPL_නවතම_අර්බුදය

uditha224

Well-known member
  • SLPL Team Owners in Trouble

    ut1.jpg

    ut1.5.jpg

    ut2.jpg

    :angry::angry::angry::growl::growl::growl::growl:

    මේ ගැන දක්වන අදහස දාපන් බලන්න.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය company ඔක්කොම agreement sign කරලා තියෙන්නේ අවුරුදු පහකටද කොහෙද උන්ට හිතුන වෙලාවට වලින් අයින් වෙන් බෑ මම දන්න ව්දිහට :no: Television rights සින් එක නම් ඇත්ත වෙන්න ඇති :yes:
     
    uditha224

    Well-known member
  • ඔය gossip site එකක තිබ්බ නිවුස් එකක් බන් gossip news 90% බොරු නේ :D

    ඔව් මේක ගොසිප් සයිට් එකකින් ගත්තා තමයි,:eek: එත් මේ සීන් එකේ අත්තක් තියෙනවා මචං. අනික හැම ගොසිප් සයිට් එකක්ම බොරු කියනවා කියල හිතන්න බෑ ...:no::no:
    මොකද මම දැකල තියෙනවා, ඒ නිව්ස් ඔක්කොම ඇත්ත වෙලා තියෙනවා..
    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මේක ගොසිප් සයිට් එකකින් ගත්තා තමයි,:eek: එත් මේ සීන් එකේ අත්තක් තියෙනවා මචං. අනික හැම ගොසිප් සයිට් එකක්ම බොරු කියනවා කියල හිතන්න බෑ ...:no::no:
    මොකද මම දැකල තියෙනවා, ඒ නිව්ස් ඔක්කොම ඇත්ත වෙලා තියෙනවා..
    :yes::yes:

    ඔව් සමහර සින් ඇත්ත මේකත් ඇත්ත උනොත් ඔය company ඔක්කොම agreement කැඩුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා :D:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔව් සමහර සින් ඇත්ත මේකත් ඇත්ත උනොත් ඔය company ඔක්කොම agreement කැඩුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා :D:yes:

    onna keeyak hari hamba kara ganna chance eka:P:P