Television rights සින් එක නම් ඇත්ත වෙන්න ඇති
kawda oka keewe. kohenda meka gaththe. ube heenayak da. manak kalpithayakda kiyala dapan .

gossiplanka eke math dakkakawda oka keewe. kohenda meka gaththe. ube heenayak da. manak kalpithayakda kiyala dapan .
ඔය gossip site එකක තිබ්බ නිවුස් එකක් බන් gossip news 90% බොරු නේ![]()
එත් මේ සීන් එකේ අත්තක් තියෙනවා මචං. අනික හැම ගොසිප් සයිට් එකක්ම බොරු කියනවා කියල හිතන්න බෑ ...



ඔව් මේක ගොසිප් සයිට් එකකින් ගත්තා තමයි,එත් මේ සීන් එකේ අත්තක් තියෙනවා මචං. අනික හැම ගොසිප් සයිට් එකක්ම බොරු කියනවා කියල හිතන්න බෑ ...
මොකද මම දැකල තියෙනවා, ඒ නිව්ස් ඔක්කොම ඇත්ත වෙලා තියෙනවා..![]()


ඔව් සමහර සින් ඇත්ත මේකත් ඇත්ත උනොත් ඔය company ඔක්කොම agreement කැඩුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා![]()

