SLT අලුත් සෙල්ලමක

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    SLT අලුත් සෙල්ලමක

    මචාන්ලා අද උදේ මම computer එක දානකොට internet වැඩ නැහැ හැබැයි router එකේ bulb
    ඔක්කොම වැඩ මම SLT call කරා උදේ ඉදලා පැය ගානකට පස්සේ කොහොම හරි එකෙක් සෙට් උනා කෙල්ලෙක් මෙකි කියනවා මගේ 25gb ඉවරලු 1gb extra ගන්ඩලු මම කිව්වා එහෙම වෙන්ඩ බැහැ අද උදේ විනාඩි 5ක් විතර වැඩකරා එතකොට මට 1.5 gb තිබුන කියලා එතකොට මේකි කියනවා එහෙනම් complain එකක් දැන්නම් කියල කියවගෙන යනවා සටපට ගාලා ඊට පස්සේ phone එක තියල බලද්දී internet වැඩ කිසි අවුලක් නැතිව මටනම් හිතෙන්නේ මේක slt එකේ අලුත් ගේමක් වගේ bandwith check කරන්නේ නැති අයගෙන් මුන් එහෙම කියල සල්ලි ගරගන්ඩ වගේ හදන්නේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ow bn matath ohama wela thiyanwa dawsak katauththara nathi wennama kiwwa col eka cut karapu gaman wada :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වෙන්ඩත් පුලුවන් ඒත් ඔවගෙ ඉන්න කෙල්ලො මේලොකෙ දෙයක් දන්නෙ නැ කට පාඩම් කර ගත්ත එකක් ගිරවු වගේ කියොන එක විතරයි කරන්නෙ
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ow ban dan mageth hari mata mala panne kiyana boruwalata mun dan boru kiyala salli garanda wage yanne
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    use dialog 4G no hidden Chrges patta ooi..Mn dakapu hodama service eka :) Mee dawas wala mage internet slow wela tiynne hitahalla slow wela tiyana welwee speed eka mama daanam ...

    3132540666.png
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    use dialog 4G no hidden Chrges patta ooi..Mn dakapu hodama service eka :) Mee dawas wala mage internet slow wela tiynne hitahalla slow wela tiyana welwee speed eka mama daanam ...

    3132540666.png
    uba mokakda 4g package eka
    eka unlimited package ekak na ne (ai speed adu karanne 4g limted packages ne thiyanne)
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    ehema ekak naha machan last night maintenance ekak thibba. core network eka huawei idan alcatel walata maaru kara. e hinda udey lines godak upset wela thibuna eth dan hari. customer care eke inna gaanu owa danne naha.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොහොම කිව්වත් වැඩක් නෑ ,මේකේ ඉන්න එවුනුත් අලුතෙන් ගන්නේ slt මයි