SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට නම් පේන්නෙ මුං අර බෝනස් ඩේටා දෙන හරිම සිස්ටම එක ඩිවලොප් කරගන්න බැරුව එරිල ඉන්නෙ. දෙසැම්බර් මාසෙ මුල ඉඳලම ඕක මුං ඩිවලොප් කරනව ඒ කාලෙ ඉඳලම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දෙසැම්බර් මාසෙත් අන්ලිමිටඩ් නෙට් ආව කාලයක්. ජනවාරි මාසෙ හොඳටම අවුල් ඒ මාසෙත් දවස් ගානක්ම අන්ලිමඩ් ආව. හරියට ඩේට කවුන්ට් වුණෙත් නෑ. මම මාර විදියට ඩේට යූස් කරා ජනවාරි වල ඒත් ජීබී 30ගානක්ම ඉතුරුත් වුණා පීක් එකෙන්. මේ මාසෙත් තාම හදාගන්න බැරුව එක්ස්පෙරිමන්ට් කරනව. :angry::angry::angry:
    mageth giya mase mekama wuna
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    හප්ප:shocked:


    මම නම් ඉතිං ලොකුවටම කරන්නෙ යූ ටියුබ් වීඩියෝ බලන එක බං. වැඩ කරන ගමන් සිංදු දාල තියෙනව ප්ලේ වෙන්න නැත්නම් කම්මැලියි නේහ්. ගෙදර අය පාවිච්චි කරනව ඉතිං මට වැඩිය සෑහෙන්න. දවසට ජීබී 2කට කිට්ටු වෙන්න යනව. එච්චරම තමයි ඉතිං. :yes::yes::yes:

    Ekane ithin normal use karanna aulk na data madi mata nam mage dewal walata samanyen ekai sn eka

    Gb 300k wath denawa nam maseta maru

    Me kalakanni rate ehema denne nane. Bn
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Mage 2GB kepila use karanneth nathuwama.man iye day eka hitiyeth na.but ada baladdi 2GB na:P

    :sorry::sorry: මගෙත් ඊයෙට 2.8gb කැපිල බන්, පලවෙනිද 10.3gb :sorry: කාගෙ දරුවොද බන් මුන්?? :dull: මෙහෙම කැපුනොත් දවස් දෙක තුනකින් පැකේජ් එක හිදෙනවනෙහ් :dull::sorry::sorry::confused:
    2fuck.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :sorry::sorry: මගෙත් ඊයෙට 2.8gb කැපිල බන්, පලවෙනිද 10.3gb :sorry: කාගෙ දරුවොද බන් මුන්?? :dull: මෙහෙම කැපුනොත් දවස් දෙක තුනකින් පැකේජ් එක හිදෙනවනෙහ් :dull::sorry::sorry::confused:

    Windows 10 update නිසා කියයි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,063
    113
    ado mage 43 gb kapila.. detail report eke thiyenne.. youtube kiyala..man gedara hitiyeth nah dawasema.. :( :( mona huththak da manda gb 43 youtube baluwahaki da ban..
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    මම ඊයේ complain කරා. උන්ටම වැඩේ අහුවුනා. Loyalty data තියෙද්දිත් මගේ standard data වලින් කෙල වෙලා තින්නේ. තාම නම් මුකුත් ප්‍රතිචාරයක් නෑ. :eek::eek::eek:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම ඊයේ complain කරා. උන්ටම වැඩේ අහුවුනා. Loyalty data තියෙද්දිත් මගේ standard data වලින් කෙල වෙලා තින්නේ. තාම නම් මුකුත් ප්‍රතිචාරයක් නෑ. :eek::eek::eek:

    Ubata loyalty data hamba unada? :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    රෝසි ආච්චි;25134553 said:
    හැමෝටම එකවැර දෙන්නේ නෑ බන්, හැම මා‍සෙම 1 ත් 14ත් අතර ලැබෙන්නේ :dull:
    appa ehemada.. mata thama na..
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    2020වෙලත් මුන්ට හරියට සිස්ටම් එකක් හදාගන්න බැරිවෙලානෙ දෙයියනේ:lol:ඇස්ඇල්ටී එකේ development එකේ ඉන්න උන් 1990ගනන්වල තාක්ෂනේ තාම පාවිච්චි කරන්නෙ :lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,444
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2020වෙලත් මුන්ට හරියට සිස්ටම් එකක් හදාගන්න බැරිවෙලානෙ දෙයියනේ:lol:ඇස්ඇල්ටී එකේ development එකේ ඉන්න උන් 1990ගනන්වල තාක්ෂනේ තාම පාවිච්චි කරන්නෙ :lol::lol:

    ඔව් ඒකාලෙ ජොබ් වලට ගිය උන් ඔතන ලොකු තැන් වල ඉන්නෙ. අප්ඩේට් වෙලා නෑ උන්. පොඩි එවුන් දේසපාලන/කනෙක්ෂන් පත්වීම්.