SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

    :baffled: පොඩ්ඩක් උබලගෙ portal එකට log වෙලා බලහල්ලකෝ අවුලක් නැතුව මීටර් එක වැඩද කියල :baffled: අවුලක් වෙලානම් ඔක්කොම එකතු වෙලා report කරහල්ලා, මමත් දැන් report කරා මගෙ jan1st 10.3 GB කැපිල කියහන්කෝ, :angry::angry: 90 gb package එකේ මේ මාසෙ දීල තියෙන්නෙ හැට ගානයි, මං කෝල් කරල කිවුවාම මූ කියනව මගේ windows update එකක් ගිහින්ලු 10gb :lol::lol::lol: මං කිවුව මං ඊයෙ ගෙදර හිටියෙත් නෑ ඒක වෙන්න විදියක් නෑ ගොඩක් අයට මේ අවුල වෙලා තියෙනව මමත් check කරද්දි තමයි දැනගත්තෙ කියල. මේක මට විතරක් වෙලා තියෙන දෙයක් නෙමෙයි පොඩ්ඩක් බලන්න මේක වෙන්න විදියක් නෑ කියල කිවුවට පස්සෙ උන් කියනව මේ දවස්වල අපේ සර්වර් ඉශූ එකකුත් තියෙනවා ඒ හින්දද දන්නෙත් නෑ මෙහෙම වුනේ අපි මේ ගැන report කරන්නම් ඉක්මනට හදල දෙන්නම් මේක හදන්න පුලුවන් කියල කිවුවා :D:D බලමු මොකද වෙන්නෙහ් කියල :eek: ලෝයලිටි ඩේට ටිකත් මිසින්ග්. දවසකට 10gb කැපෙන්න විදියක් නෑ නෙහ්.. උබලත් පොඩ්ඩක් ටච් එකේ ඉදහල්ලා slt උන්ගෙ අවුලක් මේක, උන් මුලින්ම සීන් එක අපේ අවුලක් කියල මග හරින්න හදනවා, පස්සෙ මගේ package එකේ ලැබෙන්න තියෙන 90gbවත් ලැබිල නෑ ඒකට මොකද කියන්නෙ කියල ඇහුවාම උන්ගෙ කට වැහුනා :cool: call කරලා report නොකරොත් ඕකුන් ඕක ගැන එකෙන් එකාට check කර කර හදල දෙන්නෙ නෑ :dull: 500Mb use කරොත් 1gb double කැපෙන සීන් එකක් තියෙන්නේ :eek:

    1fuck.png
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mage nam aduwen kapena scene ekak wage bn. Mama February 1st ra download kara 8GB wage eka count wela thibbeth na. Api use karana ewa bolage account welin yanawada danne na:lol::lol::lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Ow loku aulak tyanwa mage 2gb kapila yako eka para hena gaha na wage

    :dull::dull: ඔහොම පොඩි පොඩි ගනන් කැපුන ඒවා උන්ට කෝල් කරල කිවුවම අනිවා කියනව slt උන්ගෙ අවුලක් නෙමි උබලගෙ අවුලක් කියල :angry: මගේ යාලුවෙකුත් දැන් ටිකකට කලින් කෝල් කරල කිවුවාම උට එහෙම කියල ශේප් වෙලා තිබ්බා, මටත් එහෙම කියාගෙන ආවා, 10gb කැපිල නිසා අන්තිමට උන්ටම සීන් එක තේරුනා :rofl: පොඩ්ඩක් ටච් එකේ ඉදල complain එකක් දාන්න, නැත්නම් ඕක හදන්නෙ නෑ :no:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ane manda me pakayala magulak denna aran
    dan hama masema eka eka awul. mage thama
    bonus pennanne ne

    :rofl: ඔවු මචන්, මගෙත් bonus dataටිකත් නෑ ලැබෙන්න ඕන 90gb package එකේ data ටිකත් නෑ, තව 10gbත් කපල මේ වේසාවො ටික :angry::angry:

    කෝල් කරල report කරන්න,නැතනම් ඕක මුන් ශේප් කරනවා නිකන්ම :eek:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Still in Sri Lanka data measure in MBs. :dull:
    Companies advertise like 1000MB for 100rs etc :lol:
    You can only browse internet here.Lol

    :dull::dull::sorry::sorry: ඒකත් අවුලක් නෑ කියමුකො බන්, ඒත් මුන් දෙන් ටික හරියට දෙන්නෙත් නෑනෙහ්.. ඒකටත් පිස්සුවක් කෙලිනවනෙහ් :sorry: වෙලාවට connection එක disconnect නම් කරනවා පොඩ්ඩ බැරි වුන ගමන් :angry::angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    1212 gahuwa ekiyak kiyanawa 14 wenidalu bounce denne. Ethakota January 1 dunne ai kiyala ahuwa. 14 wenidalu February denne. :angry::angry:

    Data usage eka wadi wela use karanneth nathuwa keewa. Ehema issue ekaknam naha keewa.:angry:

    Katada kiyanne mewa TRC uthtgalata likithawa ewannalu :lol:
     
    • Like
    Reactions: Rahula Kasun

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    :frown:14 wenida wenakota 36 GB use nokalath hindalama bounce uththa dei neda. Mun daruwanta, ganita kanna andinna denne mehema hora kana salli walinda?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Mage 2GB kepila use karanneth nathuwama.man iye day eka hitiyeth na.but ada baladdi 2GB na:P