SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..
පොඩ්ඩක් උබලගෙ portal එකට log වෙලා බලහල්ලකෝ අවුලක් නැතුව මීටර් එක වැඩද කියල
අවුලක් වෙලානම් ඔක්කොම එකතු වෙලා report කරහල්ලා, මමත් දැන් report කරා මගෙ jan1st 10.3 GB කැපිල කියහන්කෝ, 
90 gb package එකේ මේ මාසෙ දීල තියෙන්නෙ හැට ගානයි, මං කෝල් කරල කිවුවාම මූ කියනව මගේ windows update එකක් ගිහින්ලු 10gb 

මං කිවුව මං ඊයෙ ගෙදර හිටියෙත් නෑ ඒක වෙන්න විදියක් නෑ ගොඩක් අයට මේ අවුල වෙලා තියෙනව මමත් check කරද්දි තමයි දැනගත්තෙ කියල. මේක මට විතරක් වෙලා තියෙන දෙයක් නෙමෙයි පොඩ්ඩක් බලන්න මේක වෙන්න විදියක් නෑ කියල කිවුවට පස්සෙ උන් කියනව මේ දවස්වල අපේ සර්වර් ඉශූ එකකුත් තියෙනවා ඒ හින්දද දන්නෙත් නෑ මෙහෙම වුනේ අපි මේ ගැන report කරන්නම් ඉක්මනට හදල දෙන්නම් මේක හදන්න පුලුවන් කියල කිවුවා 
බලමු මොකද වෙන්නෙහ් කියල
ලෝයලිටි ඩේට ටිකත් මිසින්ග්. දවසකට 10gb කැපෙන්න විදියක් නෑ නෙහ්.. උබලත් පොඩ්ඩක් ටච් එකේ ඉදහල්ලා slt උන්ගෙ අවුලක් මේක, උන් මුලින්ම සීන් එක අපේ අවුලක් කියල මග හරින්න හදනවා, පස්සෙ මගේ package එකේ ලැබෙන්න තියෙන 90gbවත් ලැබිල නෑ ඒකට මොකද කියන්නෙ කියල ඇහුවාම උන්ගෙ කට වැහුනා
call කරලා report නොකරොත් ඕකුන් ඕක ගැන එකෙන් එකාට check කර කර හදල දෙන්නෙ නෑ
500Mb use කරොත් 1gb double කැපෙන සීන් එකක් තියෙන්නේ

Last edited:

14 wenida wenakota 36 GB use nokalath hindalama bounce uththa dei neda. Mun daruwanta, ganita kanna andinna denne mehema hora kana salli walinda?