SLT උගුල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113
    මේකයි මුන් TORRENT DOWNLOAD කරන උන් IDENTIFY කරගන්න ගහපු ගැටයක්ද කොහෙද මේක? මතකද ඉස්සර UNLIMITED LIMIT කලෙත් මේකෙන්. උන් HEAVY USER ල වෙනම CATEGORY කරනවා. ඊටපස්සෙ PROXY දාල BLOCK කරනවා. :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    avatar387534_8.gif
    ම්... කියන්න බැහැ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ

    ඔහොම downloads අඩු කරන්න ගියොත් අපි උබල හැමෝම පැකේජස් ටික අයින් කරල දායි. මොකද ඉතින් download කරන්න දෙන්නේ නැත්නම් GB 60, 70 තියෙන packages අරන් වැඩක් නෑනෙ. ඔය පත්තරයක් කියවගන්න Viber whatsApp පොඩ්ඩක් පාවිච්චි කරන්න 500MB තිබුනම මදැයි :lol:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,976
    1,200
    113
    Hamilton, NZ
    identify karagathath mokda ban. ada withrane free. ada ra 12n passe un kohomath monthly data cap eka denna epaya. eke torrent block kroth bill 3k withra hira karala wena connection eketa yanwa :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ
    this :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ

    දැන් නැහැ. ඒත් ඉස්සර කරපු දේ දැනුත් කරන්න බැරි නැහැ. ඕක මම කෙලින්ම දැනගත්ත 2011 දී ඇතුලෙන්ම කරන දෙයක් කියල. දැනුත් එහෙම කරන්න බැරි කමක් නැහැ.:rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ

    ඔහොම downloads අඩු කරන්න ගියොත් අපි උබල හැමෝම පැකේජස් ටික අයින් කරල දායි. මොකද ඉතින් download කරන්න දෙන්නේ නැත්නම් GB 60, 70 තියෙන packages අරන් වැඩක් නෑනෙ. ඔය පත්තරයක් කියවගන්න Viber whatsApp පොඩ්ඩක් පාවිච්චි කරන්න 500MB තිබුනම මදැයි :lol:

    ඒ ඉස්සර, දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක්නේ. රනිලගේ සුපිරි මොලේ තවත් ගුණ්ඩුවක්ද දන්නේ නෑ.
    ​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113
    ȜMA X;21088664 said:
    identify karagathath mokda ban. ada withrane free. ada ra 12n passe un kohomath monthly data cap eka denna epaya. eke torrent block kroth bill 3k withra hira karala wena connection eketa yanwa :rofl:

    අන්න ඔතනයි ප්‍රශ්නෙ උන් දිගටම TORRENT BLOCK කරල දැම්මොත් මොකද කරන්නෙ? :dull: මොකද උන් හිතන්නෙ TORRENT තියෙන්නෙ internet එකෙන් පිටකියල. පිස්සු යක්කුනේ... :angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අන්න ඔතනයි ප්‍රශ්නෙ උන් දිගටම TORRENT BLOCK කරල දැම්මොත් මොකද කරන්නෙ? :dull: මොකද උන් හිතන්නෙ TORRENT තියෙන්නෙ internet එකෙන් පිටකියල. පිස්සු යක්කුනේ... :angry:
    torrent kiyanne full legal ban :P ubuntu download karanne mama nam :rofl::rofl::rofl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේකයි මුන් TORRENT DOWNLOAD කරන උන් IDENTIFY කරගන්න ගහපු ගැටයක්ද කොහෙද මේක? මතකද ඉස්සර UNLIMITED LIMIT කලෙත් මේකෙන්. උන් HEAVY USER ල වෙනම CATEGORY කරනවා. ඊටපස්සෙ PROXY දාල BLOCK කරනවා. :dull:

    ඔය ඔව්වා ගැන හිතනවා වැඩියි පුති. ඔහොම වෙන්න එපා පුති
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,873
    113
    USA
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ

    ඔහොම downloads අඩු කරන්න ගියොත් අපි උබල හැමෝම පැකේජස් ටික අයින් කරල දායි. මොකද ඉතින් download කරන්න දෙන්නේ නැත්නම් GB 60, 70 තියෙන packages අරන් වැඩක් නෑනෙ. ඔය පත්තරයක් කියවගන්න Viber whatsApp පොඩ්ඩක් පාවිච්චි කරන්න 500MB තිබුනම මදැයි :lol:
    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Heavy Downloads කියල එකක් නෑනෙ බන් .. උන් data packages දාලා තියෙනවානම් අපි සල්ලි ගෙවනවා නම් එච්චරයි.. ඒ ඉස්සර වුනේ උන් unlimited internet දෙන්න ගිහින් නාගත්ත එකනෙ.. එහෙම එකක් දැන් නෑනෙ

    ඔහොම downloads අඩු කරන්න ගියොත් අපි උබල හැමෝම පැකේජස් ටික අයින් කරල දායි. මොකද ඉතින් download කරන්න දෙන්නේ නැත්නම් GB 60, 70 තියෙන packages අරන් වැඩක් නෑනෙ. ඔය පත්තරයක් කියවගන්න Viber whatsApp පොඩ්ඩක් පාවිච්චි කරන්න 500MB තිබුනම මදැයි :lol:

    :rofl::rofl::rofl:
    අනේ මන්දා නේද? හිතාගන්න අමාරුයි..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,369
    25,210
    113
    tracing Geo-location.. ... ...
    බය නැතුව හිටපල්ලා..
    අපි සල්ලි ගෙවල ගන්න data වලින් අපි අහවල් රෙද්දක් කරත් උන්ට වැඩක් නෑ..
    60gb නම් උන් 60gb දෙන්න ම වෙනවා නේ බන්..
    unlimited නම් ඔන්න බය උනාට කමක් නෑ..
    මේ connection block කරන්න හේතුවක් නෑ උන්ට..
    ​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,361
    1
    13,307
    113
    Gotham City
    දැන් නැහැ. ඒත් ඉස්සර කරපු දේ දැනුත් කරන්න බැරි නැහැ. ඕක මම කෙලින්ම දැනගත්ත 2011 දී ඇතුලෙන්ම කරන දෙයක් කියල. දැනුත් එහෙම කරන්න බැරි කමක් නැහැ.:rolleyes:

    2011 දී තමා ඔක නැති කරෙ නේද ? ඔය අන් ලිමිටඩ් පැකෙජ් එක. ඒ කාලෙ ප්‍රිස්න් බ්‍රෙක් බාන්න මට මාසෙයක් ගියා කියහන්කො
    ​