slt උන් මෙහෙම ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මේ phone එක කැඩිල. replace කරන්නෙ වෙන කොහෙ හරි පාවිච්චි කරපු එකක් ද?
    උන් ඇවිත් පරණ ලඩයක් ගහල කියනවා. repair වලට ආපුව විතරලු තියෙන්නෙ. උඹලට මේ අද්දැකීම කොහොම ද? :angry:
     
    • Like
    Reactions: Darkline

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Telephone eka unge bun. Un dena eka ganna wenawa. Honda ekak ganna kaden CLI ehema pena ekak. Teleshops walath thiyenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    Telephone eka unge bun. Un dena eka ganna wenawa. Honda ekak ganna kaden CLI ehema pena ekak. Teleshops walath thiyenawa.

    එහෙම කොහොමද බං? එහෙනං පරණ තිබ්බ එක repair කරල ඒකම හයි කරන්න ඕනනේ. දැන් ඒක වෙන කොහෙට හරි හදල අටවයි. මාර service මේව.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rofl::rofl: එහෙම තමයි මචං ඕකුන් කවදත් :lol: දැන් උබේ ඔය කැඩිච්ච අටමගලේ ඕකුන් අරන් ගිහින් හදලා ආයේ වෙන එකෙක් report එකක් දාපු ගමන් උගේ ගෙදර ගිහින් ඒක හයි කරනවා :lol: ඕක ඉතින් ඉස්සර ඉදන් වෙන දෙයක්නෙහ්
     
    • Like
    Reactions: Darkline

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    :rofl::rofl: එහෙම තමයි මචං ඕකුන් කවදත් :lol: දැන් උබේ ඔය කැඩිච්ච අටමගලේ ඕකුන් අරන් ගිහින් හදලා ආයේ වෙන එකෙක් report එකක් දාපු ගමන් උගේ ගෙදර ගිහින් ඒක හයි කරනවා :lol: ඕක ඉතින් ඉස්සර ඉදන් වෙන දෙයක්නෙහ්

    යකෝ complain එක සුද්ද සිංහලෙන් දැම්මේ. මුන් කියනවා ආයෙ ගිහිල්ල බලන්නම් office එකේ අලුත් phone තියනවද කියල. තියනවනම් හවසට ගෙනත් දෙන්නම්ලු. මාර ලොජික් මේව.:baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,305
    20,686
    113
    Panadura
    අපිට නම් එහෙම පරන ෆෝන් සෙට් කරලා ගිහින් නෑ කවදාවත් පානදුර ටෙලිකොම් එකේ උන්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    ඉතිං ඒක හොඳයිනෙ බං කොහොම හරි ෆෝන් එක වැඩ කරනවනං එච්චරනෙ.

    අනික පොඩි අවුලක් වෙන වෙන සැරේට උන් ඒ ෆෝන් එක අයිං කල්ල අලුත් ඒවම දැම්ම කියමු. නිකං හිතපං එතකොට ඒ අයිං කරන ඒවට මොකද වෙන්නෙ කියල. ඒ සේරම කුණුගොඩට. ඒවගෙන් වෙන පරිසර දූශණෙන් විඳවන්න වෙන්නෙත් අපිටමයි.

    නිකං replace කල්ල යන එකේ repair කරන්න බැරි වෙනකං පොඩි පොඩි අවුල් කොහොම හරි හද හද ඔහොම දෙන එක හොඳයි. තමන්ගෙ තත්වෙ ගැන විතරක්ම නොහිත පොඩ්ඩක් පරිසරේ ගැනත් හිතන්න. සල්ලි දීල ගන්නව නෙමේනෙ. අනික පාවිච්චි කරපු ෆෝන් එකක් පාවිච්චි කලා කියල ඒඩ්ස් බෝවෙන්නෙත් නෑනෙ.

    https://www.elakiri.com/forum/showthread.php?t=1861413
     
    එහෙනම් ගෙදර තිබ්බ එකම repair කරල හදල දෙන්න ඕන. යකෝ අපි ඒව ගෙවල් වල හොඳට හූරන්නෙ නැතුව පාවිච්චි කරනවා. මුන් කඩ වල ඒවද කොහෙද හූරපුව ගෙනල්ල අමුනලා යනව. :angry: එකෙක් හිතුවට බැහැ ඔක්කොම එහෙම හිතන්නෙ නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් ගෙදර තිබ්බ එකම repair කරල හදල දෙන්න ඕන. යකෝ අපි ඒව ගෙවල් වල හොඳට හූරන්නෙ නැතුව පාවිච්චි කරනවා. මුන් කඩ වල ඒවද කොහෙද හූරපුව ගෙනල්ල අමුනලා යනව. :angry: එකෙක් හිතුවට බැහැ ඔක්කොම එහෙම හිතන්නෙ නැහැ.

    වතුර බිංදු බිංදු එකතු වෙලා තමා වැවක් පිරෙන්නෙ. එක්කෙනා එක්කෙනා හිතන්න පටං අරං තමා සමාජයක් වෙනස් වෙන්නෙ. මං විතරක් එහෙම හිතල වැඩක් නෑ හැමෝම එහෙම හිතන්න ඕනෙ කියල හැමෝම එහෙම නොහිත ඉන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නෑ. තමන්ගෙ තත්වයයි ලස්සනයි පස්සෙම යන්න එපා බං. තම තමන්ට පුලු පුලුවන් විදිහට recycle කරන්න reuse කරන්න උදව් වෙමු.

    PLASTIC-STRAW1-1024x1024.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    හම්මෝ කීවෙනි එකද මේ 😥😥😥

    3 පාරක් හේතුවක් නැතුව අලුත්ව ගලවගෙන ගියා. අන්තිමට ගෙනත් දැම්ම පරණ ලඩියක්. අවුලක් නැහැ තිබ්බ එක හදල ආපහු මේකට ගෙනත් හයි කරනවානම්. මේක තිබ්බෙ හෑන්ඩ් ෆ්‍රී auto on වෙන ලෙඩේ. අන්තිමට ගෙනත් හයි කරපු මගුලෙ ඒකත් නැහැ. සුදු පාට අටමගලක් හොඳට හූරල. :angry:

    මේක තිබ්බෙ
    1486104465_pdt_1_1_.jpg