Telephone eka unge bun. Un dena eka ganna wenawa. Honda ekak ganna kaden CLI ehema pena ekak. Teleshops walath thiyenawa.
එහෙම තමයි මචං ඕකුන් කවදත්
දැන් උබේ ඔය කැඩිච්ච අටමගලේ ඕකුන් අරන් ගිහින් හදලා ආයේ වෙන එකෙක් report එකක් දාපු ගමන් උගේ ගෙදර ගිහින් ඒක හයි කරනවා
ඕක ඉතින් ඉස්සර ඉදන් වෙන දෙයක්නෙහ්

telecom ekta uba hamadama baninawa ekama use kara kara


ඉතිං ඒක හොඳයිනෙ බං කොහොම හරි ෆෝන් එක වැඩ කරනවනං එච්චරනෙ.
අනික පොඩි අවුලක් වෙන වෙන සැරේට උන් ඒ ෆෝන් එක අයිං කල්ල අලුත් ඒවම දැම්ම කියමු. නිකං හිතපං එතකොට ඒ අයිං කරන ඒවට මොකද වෙන්නෙ කියල. ඒ සේරම කුණුගොඩට. ඒවගෙන් වෙන පරිසර දූශණෙන් විඳවන්න වෙන්නෙත් අපිටමයි.
නිකං replace කල්ල යන එකේ repair කරන්න බැරි වෙනකං පොඩි පොඩි අවුල් කොහොම හරි හද හද ඔහොම දෙන එක හොඳයි. තමන්ගෙ තත්වෙ ගැන විතරක්ම නොහිත පොඩ්ඩක් පරිසරේ ගැනත් හිතන්න. සල්ලි දීල ගන්නව නෙමේනෙ. අනික පාවිච්චි කරපු ෆෝන් එකක් පාවිච්චි කලා කියල ඒඩ්ස් බෝවෙන්නෙත් නෑනෙ.
https://www.elakiri.com/forum/showthread.php?t=1861413
එකෙක් හිතුවට බැහැ ඔක්කොම එහෙම හිතන්නෙ නැහැ.එහෙනම් ගෙදර තිබ්බ එකම repair කරල හදල දෙන්න ඕන. යකෝ අපි ඒව ගෙවල් වල හොඳට හූරන්නෙ නැතුව පාවිච්චි කරනවා. මුන් කඩ වල ඒවද කොහෙද හූරපුව ගෙනල්ල අමුනලා යනව.එකෙක් හිතුවට බැහැ ඔක්කොම එහෙම හිතන්නෙ නැහැ.
හම්මෝ කීවෙනි එකද මේ![]()
