slt උන් මෙහෙම ද?

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ඒක තමයි කියන්නෙ. එතකං use කරන්න මේක තියල යනවා. අපි මේකම repair කරල ගෙනත් හයි කරන්නම් කියන්න ඕකුන්ට බැරි ඇයි. හොඳට හීරෙන්නෙ නැතිව use කරපු එකකුයි, සුදුපාට හීරිල ගියපු එකකුයි අතර වෙනස හිතාගන්න බැරිද බං?

    Ehema karanan bene bn, ube peththen newi companyak wage hithapan, un hemogema phone eka gaklawagena gihin check karala balala puluwannam repair karala , berinam aluth ekka denawa, ethakan ubata phone ekak denne ne, ( un laga parana phone ne hemogema phone repair karana nisa) lede balala solution ekak denna sathiyak yanawa , inna ekama customer kenek newe nisa kale yanawane. company ekaka widiyata SLT ekata oya widiya karanna Puluwanwei, Hebei customesla kemathiweida?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම වෙලා තියෙනවා. හැබැයි ආපහු stock ආවහම අලුත් එකක් දුන්නා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Ehema karanan bene bn, ube peththen newi companyak wage hithapan, un hemogema phone eka gaklawagena gihin check karala balala puluwannam repair karala , berinam aluth ekka denawa, ethakan ubata phone ekak denne ne, ( un laga parana phone ne hemogema phone repair karana nisa) lede balala solution ekak denna sathiyak yanawa , inna ekama customer kenek newe nisa kale yanawane. company ekaka widiyata SLT ekata oya widiya karanna Puluwanwei, Hebei customesla kemathiweida?

    තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ බං.
    replacement එක කරා repair එක වෙනකං use කරන්න. ඊට පස්සෙ සතියකින් පරණ එකම හදල ගෙනත් හයිකරා. company පැත්තෙන් හිතන උන් හිතන්නෙ නැහැ උන්ටත් මේකම උනොත් කොහොමද කියල. එකෙක් අමාරුවෙ වැටුනම අනිකට ලොරි ටෝක් දෙනව company වලට ගුණ ගී ගයනවා. අන්තිම උටත් කෙලවල වැඩේ උනාමවත් මතක් වෙන්නෙ නැහැ අරූටත් මෙහෙම උනානේ කියල. ඔහොමයි මෙහෙ මිනිස්සු. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මෙකේ SLT කියල ත්රේඩ් එකක් තිබුනොත් තෝ තමා හැමදාම ... :lol:

    හ්ම්ම් හේතුවක් නැතුව බනින්නෙ නැහැ. service එක හරියට දුන්නනම් ඉවරනේ...
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ බං.
    replacement එක කරා repair එක වෙනකං use කරන්න. ඊට පස්සෙ සතියකින් පරණ එකම හදල ගෙනත් හයිකරා. company පැත්තෙන් හිතන උන් හිතන්නෙ නැහැ උන්ටත් මේකම උනොත් කොහොමද කියල. එකෙක් අමාරුවෙ වැටුනම අනිකට ලොරි ටෝක් දෙනව company වලට ගුණ ගී ගයනවා. අන්තිම උටත් කෙලවල වැඩේ උනාමවත් මතක් වෙන්නෙ නැහැ අරූටත් මෙහෙම උනානේ කියල. ඔහොමයි මෙහෙ මිනිස්සු. :rolleyes:

    Ei ban ehema karanne, ube phone eka warrnty yewwama ubata aka hadala enakan use karanna wena pone ekak denawada nene, hadala enakan ubala innawane, company walat guna gi kimak newei, ubage adahasa harine kiyannai ona une, matanak kamakne use kala ekak dunnata, mokatada aluth ekakma denne, phone ekata salli gannethne, kedena kedenna hadalath denawanam aye monada. ( hoda ekaka onanam teleshop wala thiyanawa salli dila aran haikaraganan puluwan, ehema ekak gannawanam SLT eken rental ekath aduwen gannawakiyala kiiwa , warranty 1y)
     
    උඹේ bill එකට monthly maintenance charges නැද්ද? මේක hand phone වලට සමාන කරන්නෙ මොකද උඹ? bill එකක් monthly ගෙවන්නෙ ඕවටත් එක්ක තමයි.
    ඔහොම කඩේ යමං. උඹල වගේ උන් ඉද්දි කොහෙද පාරිභෝගිකයෝ රැකෙන්නේ...:rofl:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    උඹේ bill එකට monthly maintenance charges නැද්ද? මේක hand phone වලට සමාන කරන්නෙ මොකද උඹ? bill එකක් monthly ගෙවන්නෙ ඕවටත් එක්ක තමයි.
    ඔහොම කඩේ යමං. උඹල වගේ උන් ඉද්දි කොහෙද පාරිභෝගිකයෝ රැකෙන්නේ...:rofl:

    mage bill ekatanam maitenance charges ne, mage laga dilog CDMA & SLT uba oya kiyana jathiyen ekakui thiyenne, 2tama lifetime warranty samahara kalawatala 2golloma parana awa denawa samahara kalawalata aluth awa denawa, Dialog wath SLT wath service charge maitence charges wath aragena ne, uben witharak gananwa ethi, ( uba baduwak warranty yewwama aka hadala denakan use karanna akak dena company ekak thiyanawanam kiyapan , mama ehema company danne ne, ) SLT eken nikan dena phone eka ganne nethnam bil eken sthawara gasthuwa adu karanawa kiwwa 150kata, kade yanne mokatada bn, matanam asadarayan ne service eka late eka thamai 1ma chore
     
    දැන් මම උඹ කියන එක පිළිගන්න ඕන ද? උඹ දෙන දේ බාරගෙන හිටියට හැමෝම එහෙම නැහැ පුටේ...:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    mage bill ekatanam maitenance charges ne, mage laga dilog CDMA & SLT uba oya kiyana jathiyen ekakui thiyenne, 2tama lifetime warranty samahara kalawatala 2golloma parana awa denawa samahara kalawalata aluth awa denawa, Dialog wath SLT wath service charge maitence charges wath aragena ne, uben witharak gananwa ethi, ( uba baduwak warranty yewwama aka hadala denakan use karanna akak dena company ekak thiyanawanam kiyapan , mama ehema company danne ne, ) SLT eken nikan dena phone eka ganne nethnam bil eken sthawara gasthuwa adu karanawa kiwwa 150kata, kade yanne mokatada bn, matanam asadarayan ne service eka late eka thamai 1ma chore

    අනික life time service වල තියන වෙනසයි. limited warranty තියන බඩුවකුයි සමාන කරල කතාකරන්න උඹට උඩ යට මාරු වෙලා පුටේ... :rofl:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    SLT විතරක් නෙමෙයි Dialog එකෙත් එහෙමයි. දෙගොල්ල ගැනම අත්දැකීම් තියෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    SLT විතරක් නෙමෙයි Dialog එකෙත් එහෙමයි. දෙගොල්ල ගැනම අත්දැකීම් තියෙනවා.

    මේ රටේ උන්ගෙ අවුලකුත් තියනවා. මොකද දෙන දේ අරගෙන සද්ද නැතුව ඉන්නවා... උන් කොච්චර චොර service දුන්නත් හොඳයි කියාගෙන ඉන්නෙ. :rolleyes:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    අනික life time service වල තියන වෙනසයි. limited warranty තියන බඩුවකුයි සමාන කරල කතාකරන්න උඹට උඩ යට මාරු වෙලා පුටේ... :rofl:

    Uba kiyana systm ekata lifetime warraty dena thenak pennapanko bn, hemoma limited warranty denakota Dialog SLT lifetime denawane bn, lifetime warrntyth dena, baduwa kedunagaman hemotama 100%kma authma brandnew baduwak dena or a baduwa hadala denakan use karanna ekak dena.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Uba kiyana systm ekata lifetime warraty dena thenak pennapanko bn, hemoma limited warranty denakota Dialog SLT lifetime denawane bn, lifetime warrntyth dena, baduwa kedunagaman hemotama 100%kma authma brandnew baduwak dena or a baduwa hadala denakan use karanna ekak dena.

    උඹට තේරුම් ගන්න බැරිනම් අපට කරන්න දෙයක් නැහැ. company වලට වැඳගෙන ඉඳපන්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උන්ගෙ ඒකාධිකාරය නැතිවෙන්න ඕන land line වලට. Mobile connection වලට උනා වගේ. එතකොට මුන්ට තරඟ කරන්න ඕන නිසා service එක හරියට දෙන්න වෙනවා... ඕකම තමයි ceb එකටත් වෙන්න ඕන. ඒත් trc හුකන්නලා slt එකේ උන් සල්ලි වලට අරගෙන ඉන්නෙ. හොරාගෙ අම්මගෙන් පේන අහන්න වෙන්නෙ.:angry:
    ekanam ikmanatama wennna ona :yes: ehenam hadenawa tikak.
     
    • Like
    Reactions: jhnnwp