Web Family Plus යුස් කරන උන් වරෙව්
TAX එක්ක නෙට් බිල කියක් එනවද මචං
.
.
.
.
.
.
TAX එක්ක නෙට් බිල කියක් එනවද මචං

.
.
.
.
.
.

බිල කීයක් ආවත් 600kbps වලට වඩා download speed යන්නේ නෑ.
30% වගේ add කරලා බලන්න. දැන් යන tax rate එක දන්නේ නෑ![]()
එහෙනම් උබලගෙ Area එකේ අවුලක් වෙන්න ඇති.. මගෙනම් download speed එක 1.2 - 1.6 Mbps එනව..
බිල කීයක් ආවත් 600kbps වලට වඩා download speed යන්නේ නෑ.
30% වගේ add කරලා බලන්න. දැන් යන tax rate එක දන්නේ නෑ![]()
MBps neda?
එහෙනම් උබලගෙ Area එකේ අවුලක් වෙන්න ඇති.. මගෙනම් download speed එක 1.2 - 1.6 Mbps එනව..

4G da ?

. මේ ADSL තියෙන්නෙ මචන්..
අපේ Area එකේ SLT 4G නම් නැහැ.. Mobitel 4G නම් තියනව ඒක පට්ට speed but packages ගනන්.. 34 MBps
Net speed එකක් එනව speed test එකේ..