SLT එකේ අලුත්ම ගේම...

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    1212 katha karama e aya kiwe [email protected] ekata mail ekak gahana kiyala slow karala thiyene ain karana habai aye over usage yane nae kiyala. ethkota samhrk wita ain karai kiwa. mama hithane habai SLOW karana thane inna porage mail address eka thama [email protected] :P
     
    May 12, 2012
    11
    0
    0
    Kalutara
    SLT

    Mage package ekath ehema slow wela man cololmbo walata cl kara. un mukuth karana patak naa. man dan mokadda karanne. katada katha karanna oni,, :growl: Danna kenek kiyanawada.. ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ටෙලිකොම් වැඩ කරන කෙනෙක් කිවුවා. අපි මාස 03 එක දිගට උන්ට මොනිටර් උනොත් අපි ලයන් එක වෙනස් කරනකම් ස්ලේ තමයි කියලා..:frown::frown::frown:
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    Mavath block vela bn thiyenne..mn me maseta 23Gb da koheda bala thiyenne..giya masa 2tama 10GB vath aran nadda koheda...ane mnda bn giya awruddeth may vala indan mun me limit karana eka kalane,ita passe tika davasak awlk thibbe na..dn aye limit karala bn

    Ado siravatama mn Family package ekata maru vennai bn hitiye..mn giya awruddenm SLT eke manager karayava hamba vela katha kala..u kivve aluth packages valata maru venna kiyala vitharai..apiva aithi venne Gampaha branch ekatai..me awrudde giyath eda ahagattha evama thamai bn ahaganna venne..ugen gema illuvata vadak na bn TRC magulalu meva karanna kiyala thiyenne..anith ISP la SLT ekata vidruddava TRC ekata complain karalalu thiyenne unlimited packages denava kiyala..ithn unta karanna deyak nalu..ubalata kiyanna mn masa 2,3 use karanne nathuvama indala thiyenava..eth unge bill ekanm enava..api poddak dl karapu gamanma mun limit karanava

    mn giya awruddenm marama gemak dunna bn me packages valata..eth dannam epa vela bn inne

    uba me dapu therad eka hondai bn,api vge unlimited packages thiyena un dn hithagena inne ara 8MB speed package ekata maru vennai..eke ganath aduine bn..me magule ganath vadi,speed ekath na,anika 20GB panna gaman limit..ane mnda bn monava karannada kiyala hithaganna baruvai inne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් කියන්නෙ කනෙක්ශන් ලිමිට් කරලයි කියල
    උන්ට ලිමිට් කරන්න එහෙම බලයක් නෑ අපිව
    අලුතින් කනෙක්ශන් ගන්න ඒවට තමයි ලිමිට් දෙන්නෙ
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    කවුද බන් කියන්නෙ කනෙක්ශන් ලිමිට් කරලයි කියල
    උන්ට ලිමිට් කරන්න එහෙම බලයක් නෑ අපිව
    අලුතින් කනෙක්ශන් ගන්න ඒවට තමයි ලිමිට් දෙන්නෙ
    A unata apiva block karalane bn :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    A unata apiva block karalane bn :rofl:
    සමහරු කියනවා ඔහොම එකක් නෑලු සමහරු කියනවා බ්ලොක් කරලලු
    අනේ මන්ද බන් උඹලට විතරක් නෙවෙයි
    හෙන සෙට් එකක් කෑ ගහනවනෙ
    මොකක් හරි කැත සීන් එකක් ඇති අනිව
    උන්ට ඕන උන්ගෙ ලාබෙනෙ බන්
    මට එච්චර ඕක දැනිල නෑ
    එක්ස්චේන්ජ් එක අපේ කිට්ටුවමයි තියෙන්නෙ මචන්
    රාගම
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    සමහරු කියනවා ඔහොම එකක් නෑලු සමහරු කියනවා බ්ලොක් කරලලු
    අනේ මන්ද බන් උඹලට විතරක් නෙවෙයි
    හෙන සෙට් එකක් කෑ ගහනවනෙ
    මොකක් හරි කැත සීන් එකක් ඇති අනිව
    උන්ට ඕන උන්ගෙ ලාබෙනෙ බන්
    මට එච්චර ඕක දැනිල නෑ
    එක්ස්චේන්ජ් එක අපේ කිට්ටුවමයි තියෙන්නෙ මචන්
    රාගම
    hari hari bung Xcel eunwa thama limit karala naha. :P
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Mavath block vela bn thiyenne..mn me maseta 23Gb da koheda bala thiyenne..giya masa 2tama 10GB vath aran nadda koheda...ane mnda bn giya awruddeth may vala indan mun me limit karana eka kalane,ita passe tika davasak awlk thibbe na..dn aye limit karala bn

    Ado siravatama mn Family package ekata maru vennai bn hitiye..mn giya awruddenm SLT eke manager karayava hamba vela katha kala..u kivve aluth packages valata maru venna kiyala vitharai..apiva aithi venne Gampaha branch ekatai..me awrudde giyath eda ahagattha evama thamai bn ahaganna venne..ugen gema illuvata vadak na bn TRC magulalu meva karanna kiyala thiyenne..anith ISP la SLT ekata vidruddava TRC ekata complain karalalu thiyenne unlimited packages denava kiyala..ithn unta karanna deyak nalu..ubalata kiyanna mn masa 2,3 use karanne nathuvama indala thiyenava..eth unge bill ekanm enava..api poddak dl karapu gamanma mun limit karanava

    mn giya awruddenm marama gemak dunna bn me packages valata..eth dannam epa vela bn inne

    uba me dapu therad eka hondai bn,api vge unlimited packages thiyena un dn hithagena inne ara 8MB speed package ekata maru vennai..eke ganath aduine bn..me magule ganath vadi,speed ekath na,anika 20GB panna gaman limit..ane mnda bn monava karannada kiyala hithaganna baruvai inne
    8 mb package වලට ගියාට වැඩක් නෑ බන් ..ස්පීඩ් කොච්චර වැඩි උනත් දවස් 10 යනකොට data usage limit එක අනිවා පනිනවා...උන් ඒවා plan කරලා තියෙන්නේ ගානට ...ඉතිරි දවස් 20 හුලන් තමයි ....උන් කටින් මොන කිව්වත් උන් හිරවෙන තැනක් තියනවා මචන්...එකයි උන් කොලේ වහල එක එක ඒවා කියල අපිව බයකරලා අපේ package change කරන්න යන්නේ ...නැත්නම් බන් උන් අපිට ඔච්චර talk දෙන් නැනේ ...අපේ connection එකට කෙළවන්නේ අපිට recorder warning එකක් දීලයි ...bill ගෙවන්න පරක්කු උනාම recorded warning දෙන එකේ මේ වගේ එකකට නොදී ඉදිද මුන් ... මේකට වෙන ගේමක් නෑ බන් ....ලොකු තැන්වලට කන පැලෙන්න අමතන්න ඕනි ....අපේ connection fix කරනකන් ......
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    1212 katha karama e aya kiwe [email protected] ekata mail ekak gahana kiyala slow karala thiyene ain karana habai aye over usage yane nae kiyala. ethkota samhrk wita ain karai kiwa. mama hithane habai SLOW karana thane inna porage mail address eka thama [email protected] :P

    බලපන් මචන් එතනම තියනවා උන්ගේ ඇනගනිල්ල ....උන් අපිට වදිනවා .... "අපි වැරදි කරන නෑ අපි හොද ළමයි වෙනවා" කියල ලියුම් ලියන්න කියල ...මොනාද බන් මේ joke ..ඉස්කෝලේ පොඩි ළමයි වගේ ...(ඔන්න Lawyer කෙනෙක් ලගට ගිහින් දිව්රුම් ප්‍රකාශයක් වගේ එකක් නම් ඔන්න තව හරි කියන්න පුළුවන්....Email ...:D:Dමාර SLT පොරවල්) ඔන්න ඕක තමයි මචන් point එක ...දැන් නම් sure මචන් උන්ට Unlimited connection limit කරන්න නීතිමය අයිතියක් නෑ කියල ...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උන්ට ඇති නීතිමය අයිතියක් නැහැ. TRC එකෙන් උන්ට කරන්න කියල කියලත් නැහැ. අපේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්න ජරා ජාතියක් උන්.
     
    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28

    මම use කරන්නෙත් unlimited home package එකක් ....දැන් දවස් දෙක තුනක ඉදන් පට්ට slow ...මම හිතුවේ network අවුලක් කියල ...
    slt එකෙන් අහල බලද්දී මෙන්න යකෝ මගේ usage වැඩ්යි කියල connection speed limit කරලා ....උන්ට කතා කරාම කියනවා අපේ අලුත් packages තියනවා ගානත් අඩුයි ...ඒවා එකකට change වෙන්නලු ....මේක තමයි slt එකේ අලුත්ම ගේම...
    මම කිව්වා මට එහෙම ඕන නෑ connection speed එක fix කරලා දෙන්න කියල ... උන් හා කියල දවස් දෙක තුන වාත කරනවා ....මම දන්නා කෙනෙක්ට කියල මගේ connection speed එක fix කරගත්තා....
    මගේ යාලුවෙක්ටත් ඔය දේම කරලා මිනිහ manager ට ගිහින් බැනල තිබුන ...එතකොට "නෑ නෑ අපි එහෙම කරන් නෑ ....ස්පීඩ් එක හදල දෙන්නම්" කියල කිව්වලු ...unlimited package limit කරන්න මුන්ට කිසිම නීතිමය හිමිකමක් නෑ ...එහෙම තියනවනම් ඔහොම උත්තර දෙන්නෙත් නෑ ...අපිව බැනල එලවන්නේ .....
    unlimited package හිමියනි උබලගේ connection එකත් මෙහෙම limit කරොත් බය නැතුව ගිහිල්ල branch maneger ව අමතපන් ....ඕක තමයි විසදුම
    ..
    adoo matath oya seen ekamai. math danna kenekta kiyala speed eka hada gaththe. naththam un hadan nae.
     
    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Machan 8mb eka speed hodai. eth a speed eka dawas 10k yanna issella limit paninawa. masa 3k eka digata limit pannoth aye speed reset karan na. uda balagena inna tama wenne. Gampaha manager karaya tama kiwwe.