නැ අර අපේ එක්කෙනෙක් දාල තිබ්බා වගේ මුන්ට ඕන මේ සීන් ඒකෙන එකෙක් හරි 8mb/s limit package එකට මාරු කරගන්ඩ. මුන් නම් මාරම හිගන්නු ටිකක්.
මුන්ට මේක official කරන්ඩ පුළුවන් නම් ඔය හොරෙන් එක එක ගූ සීන් කර කර ඉන් නැ ගෙදරට letter එකක් එවලා ඔක්කොම 8mb/s limit package එකට මාරු කරනවා මුන්ට එහෙම කරන්ඩ බෑ. හොදම වැඩේ තමා මුන්ගේ හදපු උන්ටත් එක්ක අමතන එක. කිසි අවුලක් නැ මුන්ට දෙක කියද්දී මුන්ගේ regional managers හිටන් සද්ද වහගන්නවා.![]()
නිල වශයෙන් එහෙම කලර නෑ
එහෙනම් උඹ කිව්ව වගේ නෙට් කස්ටමස්ලට ලියුමක් මගින් දන්වල නිල වශයෙන් මාරු කරනව කියල කියනවා.එහෙම කරන්න නිතිමය වශයෙන් බැහැ මොකද අපි මුලින්ම ගන්නකොට එහෙම ලිමිට් කරනව කියල කියල නෑ සම්පූර්ණයෙන්ම සීමා රහිතවයි දුන්නෙ.මෝඩ වෙලා අලුත් පැකේජ් වලට මාරු වෙන්නත් එපා අපරාදේ








