SLT එකේ අලුත්ම ගේම...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නැ අර අපේ එක්කෙනෙක් දාල තිබ්බා වගේ මුන්ට ඕන මේ සීන් ඒකෙන එකෙක් හරි 8mb/s limit package එකට මාරු කරගන්ඩ. මුන් නම් මාරම හිගන්නු ටිකක්.

    මුන්ට මේක official කරන්ඩ පුළුවන් නම් ඔය හොරෙන් එක එක ගූ සීන් කර කර ඉන් නැ ගෙදරට letter එකක් එවලා ඔක්කොම 8mb/s limit package එකට මාරු කරනවා මුන්ට එහෙම කරන්ඩ බෑ. හොදම වැඩේ තමා මුන්ගේ හදපු උන්ටත් එක්ක අමතන එක. කිසි අවුලක් නැ මුන්ට දෙක කියද්දී මුන්ගේ regional managers හිටන් සද්ද වහගන්නවා.:P

    නිල වශයෙන් එහෙම කලර නෑ
    එහෙනම් උඹ කිව්ව වගේ නෙට් කස්ටමස්ලට ලියුමක් මගින් දන්වල නිල වශයෙන් මාරු කරනව කියල කියනවා.එහෙම කරන්න නිතිමය වශයෙන් බැහැ මොකද අපි මුලින්ම ගන්නකොට එහෙම ලිමිට් කරනව කියල කියල නෑ සම්පූර්ණයෙන්ම සීමා රහිතවයි දුන්නෙ.මෝඩ වෙලා අලුත් පැකේජ් වලට මාරු වෙන්නත් එපා අපරාදේ
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නිල වශයෙන් එහෙම කලර නෑ
    එහෙනම් උඹ කිව්ව වගේ නෙට් කස්ටමස්ලට ලියුමක් මගින් දන්වල නිල වශයෙන් මාරු කරනව කියල කියනවා.එහෙම කරන්න නිතිමය වශයෙන් බැහැ මොකද අපි මුලින්ම ගන්නකොට එහෙම ලිමිට් කරනව කියල කියල නෑ සම්පූර්ණයෙන්ම සීමා රහිතවයි දුන්නෙ.මෝඩ වෙලා අලුත් පැකේජ් වලට මාරු වෙන්නත් එපා අපරාදේ
    :D:D:D:yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    මම හොයල බලුවෙනම් නැ මේකේ යාලුවෙක් දාල තිබ්බා තාම 8mb/s package එකේ speed limit වෙන් නැලු, මුන් කට්ටිය අල්ලගන්ඩ ටික දවසක් එහෙම තියයි.
    ඉතින් මේ ගොන් යක්කුන්ගේ internet traffic එක මදි එක අහන්ඩ දෙයක්ද එකට අපි පලිද
    මුන් වැඩක කරොත් අ නාගන්නවා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375

    100 % true ...මචන් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ 8890.00 තියන 16 mbps webmaster කියන package එක දැනට මස 4 ට කලින් ගත්ත ...එකේ monthly usage linit එක 120 GB ...උගේ වාසනාව කියන්නේ මේ මාස 4 ටම තාම මිනිහගේ speed limit වෙලා නෑ ....උබ හිතන්නේ මිනිහ මේ මාස 4 ට GB කියක් බාන්න ඇති කියලද ....එක මාසෙකට 1000 GB ගානේ මාස හතරට 4000 GB download විතරක්(web surfing නැතුව) ....මේ SLT බල්ලන්ට ඒවා පෙන් නෑ ...අපේ 512 kb එකට කෙලවන්න තමයි බලන් ඉන්නේ ....කට්ටිය අල්ලනවා නෙවෙයි බන් ...උන්ගේ system එකේ අවුලක් ...මගේ යාළුවා connection eka disconnect කරන්න හිතන් ඉන්නේ ..එදාට මම උගේ seen එක කියල SLT එවුන්ව අමතන්න ඉන්නේ....100% වගකීමෙන් කියන්නේ ...මිනිහට සල්ලි තියනවා ..අපි කොහොමද බන් ඔය package ගන්නේ ....මම නම් මගේ අයිතිය වෙනුවෙන් පුළුවන් කාලයක් ගේම ඉල්ලනවා....මගේ යාලුවෝ දෙන්නෙක්ගේ සහ මගේ connection එක fix කලා ...අනිත් එවුන්ටත් කියපන් කලකිරෙන්න එපා ගේම ඉල්ලන්න කියල ....
     
    For all the people who are suffering from slow SLT ADSL Connections:

    Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.
    Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.

    Then you have to take your mobile out and call call these people while staying in the area managers cabin!

    Mr. Chinthaka Wijesuoriya ( SLT Customer service manager - 0112348002)
    Mr. Nishantha Karawita ( Deputy General Manager Sri Lanka Telecom PLC - 0112823322 )

    Explain the scenario to them and give the phone to area manager. Then they will fix your connection immediately :)
    No need to go and report to TRCSL :)

    After that they will not come to blacklist or limit your UNLIMITED INTERNET connection!
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඕකුන් ඔය වගේ බලුවෑඩ කරනවා.මටත් ඔය වගේ දේවල් අනන්තවත් වෙලා තියෙනව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    100 % true ...මචන් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ 8890.00 තියන 16 mbps webmaster කියන package එක දැනට මස 4 ට කලින් ගත්ත ...එකේ monthly usage linit එක 120 GB ...උගේ වාසනාව කියන්නේ මේ මාස 4 ටම තාම මිනිහගේ speed limit වෙලා නෑ ....උබ හිතන්නේ මිනිහ මේ මාස 4 ට GB කියක් බාන්න ඇති කියලද ....එක මාසෙකට 1000 GB ගානේ මාස හතරට 4000 GB download විතරක්(web surfing නැතුව) ....මේ SLT බල්ලන්ට ඒවා පෙන් නෑ ...අපේ 512 kb එකට කෙලවන්න තමයි බලන් ඉන්නේ ....කට්ටිය අල්ලනවා නෙවෙයි බන් ...උන්ගේ system එකේ අවුලක් ...මගේ යාළුවා connection eka disconnect කරන්න හිතන් ඉන්නේ ..එදාට මම උගේ seen එක කියල SLT එවුන්ව අමතන්න ඉන්නේ....100% වගකීමෙන් කියන්නේ ...මිනිහට සල්ලි තියනවා ..අපි කොහොමද බන් ඔය package ගන්නේ ....මම නම් මගේ අයිතිය වෙනුවෙන් පුළුවන් කාලයක් ගේම ඉල්ලනවා....මගේ යාලුවෝ දෙන්නෙක්ගේ සහ මගේ connection එක fix කලා ...අනිත් එවුන්ටත් කියපන් කලකිරෙන්න එපා ගේම ඉල්ලන්න කියල ....
    මචන් උබේ කතාව ඇත්ත. අපි ඔක්කොම එකතුවෙලා අර බැලුම්ගල වගේ එකකට මේක කිව්වොත් මොකද? මේකත් වංචාවක් නේ. සිරාවට මගෙනම් 25 mb/s limit එක පනින්නේ කලාතුරකින් (එත් මගෙත් slow කරලා තිබ්බා). ඒ වුනාට මුන්ට මෙහෙම වංචා කරන්ඩ ඉඩ දෙන්ඩ හොද නැ. තව ටික දවසකින් ඔය 8mb/s එකේ ලිමිට‍ එක 10GB කරත් කට්ටියට නියවගෙන ඉන්ඩ වෙයි. උන් කියන කියන පදේට නටන්ඩ බැනේ.
     
    මේ thread එකෙන් ඔයාට වැඩක් නෑ.... සහෝ ..... ආඩි යෝ මේ thread එක ගැන බලාගනියි....මම කියන දේ ඔයාට තේරෙන් නැත්නම් sorry ම තමයි .......ගේමක් ඉල්ලපු ඉල්ලලා දිනපු එක ආඩියෙක් හරි මම දන්නා නිසා තමයි කොල්ලෝ බය නැතුව post දාන්නේ.... එක වතුර බිංදුවකින් තමයි මහා ගංගාවල් ඇතිවෙන්නේ (උබට ඒකත් තේරෙන් නැත්නම් sorry ම තමයි ...:rofl::rofl:)...එකෙන්ම bye කියනවා...... :P:P

    mama gema illuwa ...mage ekath haduwa..illapan hama ekama..we*ige puthala:angry::angry::angry::angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    hoda sinhalen amathapan ehema maaru wenna kiyanakota
    ow ban uga katama thiyanna 8mbps ekata maru wena ekami mama kiwwa thiyanna connction eka fix karala denna u kiwwa itpassa call center ekata call karala complan karanna kiyala mama kiwwa unta kiwwata wadak na 4n number denwa witahari arehta mehata call karanna kiyala u ita passa manger kankga 4n number ekak dunna call karala ayta kiyanna kiyala tama uta call karanna bari una heta call karanna ona:angry::angry:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේ වේ* පුතාලට හෙන ගහන්නම ඔනි තමා.. මම 8Mbps ලයින් එකක් ඉල්ලුවාම මට 512Kbps කනෙක්ෂන් එකක් දිලා තිබ්බා 25GB Limit එකත් එක්කම :growl::growl::growl: ඊට පස්සේ හෙන ගේමක් දිලා ඒක වෙනස් කරගත්තා 2Mb Line එකකට.. ටික දවසක් යනකොට මුන්ගේ MSAN Technology එකත් එක්ක මගේ ලයින් එක 8Mbps කලා.. පට්ට ස්පීඩ්.. :rofl: ඔහොම ඉන්නකොට එකපාරටම ලයින් එක 2Mbps කරලා පර බල්ලෝ... :oo::oo: ආයෙත් මට මල පැනලා කෝල් කරා.. ඊට පස්සේ මුන් ලයින් එක 6Mbps කරලා.. හරි කමක් නෑ කියලා ඒක යූස් කර කර හිටියා.. මුන්ට හෙන ගහන්න අද උදේ ඉදන් ආයෙත් මේ ප*යලා ලයින් එක 2Mbps කරලා. :angry::angry::angry::growl::frown::oo: අදට ඉවසුවා.. හෙට හරි ගියේ නැත්තම් උන්ගේ අම්මලා අප්පලා අමතලා මම හොද හරුප ටිකක් කයනවා.. යකෝ 8Mbps තිබිලා 2Mbps උනාම මෙලෝ දෙයක් කරගන්න බෑ.. මොන රෙද්දක්ද මේක.. මුන්ට සල්ලි විතරයි ඔනි.. :frown:
     
    COMMON PROBLEM FOR ALL UNLIMITED USERS IN SLT ...

    ow ban uga katama thiyanna 8mbps ekata maru wena ekami mama kiwwa thiyanna connction eka fix karala denna u kiwwa itpassa call center ekata call karala complan karanna kiyala mama kiwwa unta kiwwata wadak na 4n number denwa witahari arehta mehata call karanna kiyala u ita passa manger kankga 4n number ekak dunna call karala ayta kiyanna kiyala tama uta call karanna bari una heta call karanna ona:angry::angry:

    uba koheda inne ? nugegodada ?
    menna nugegoda manager ge numbers

    2829988
    2829999
    2826982
    2853033

    eth machan un dena eka numb ekakwath wada akranne na..borunam call karla balapan..mahinda rajapakshata kata karanna pulwuan managerta wada lesiyen :angry::angry:
     
    මේ වේ* පුතාලට හෙන ගහන්නම ඔනි තමා.. මම 8Mbps ලයින් එකක් ඉල්ලුවාම මට 512Kbps කනෙක්ෂන් එකක් දිලා තිබ්බා 25GB Limit එකත් එක්කම :growl::growl::growl: ඊට පස්සේ හෙන ගේමක් දිලා ඒක වෙනස් කරගත්තා 2Mb Line එකකට.. ටික දවසක් යනකොට මුන්ගේ MSAN Technology එකත් එක්ක මගේ ලයින් එක 8Mbps කලා.. පට්ට ස්පීඩ්.. :rofl: ඔහොම ඉන්නකොට එකපාරටම ලයින් එක 2Mbps කරලා පර බල්ලෝ... :oo::oo: ආයෙත් මට මල පැනලා කෝල් කරා.. ඊට පස්සේ මුන් ලයින් එක 6Mbps කරලා.. හරි කමක් නෑ කියලා ඒක යූස් කර කර හිටියා.. මුන්ට හෙන ගහන්න අද උදේ ඉදන් ආයෙත් මේ ප*යලා ලයින් එක 2Mbps කරලා. :angry::angry::angry::growl::frown::oo: අදට ඉවසුවා.. හෙට හරි ගියේ නැත්තම් උන්ගේ අම්මලා අප්පලා අමතලා මම හොද හරුප ටිකක් කයනවා.. යකෝ 8Mbps තිබිලා 2Mbps උනාම මෙලෝ දෙයක් කරගන්න බෑ.. මොන රෙද්දක්ද මේක.. මුන්ට සල්ලි විතරයි ඔනි.. :frown:

    heta neme ada rema call karapan..uba call karanna parkku wenna wenna wenne ube wade kal yana eka..:angry::angry::angry::angry:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන් උබේ කතාව ඇත්ත. අපි ඔක්කොම එකතුවෙලා අර බැලුම්ගල වගේ එකකට මේක කිව්වොත් මොකද? මේකත් වංචාවක් නේ. සිරාවට මගෙනම් 25 mb/s limit එක පනින්නේ කලාතුරකින් (එත් මගෙත් slow කරලා තිබ්බා). ඒ වුනාට මුන්ට මෙහෙම වංචා කරන්ඩ ඉඩ දෙන්ඩ හොද නැ. තව ටික දවසකින් ඔය 8mb/s එකේ ලිමිට‍ එක 10GB කරත් කට්ටියට නියවගෙන ඉන්ඩ වෙයි. උන් කියන කියන පදේට නටන්ඩ බැනේ.

    good idea මචන්...දන්නා දන්නා එවුන් "බැලුම්ගල" ට call කරපන් ...මමත් call කරනවා :yes::yes: