SLT එකේ අලුත් ගොන් පාර්ට් එක

Jul 26, 2011
8,378
730
0
no sinhala land
SLT එකේ අලුත් ගොන් පාර්ට් එක

මට ඉස්සෙල්ල මේක ගැන Thread එකක් කවුරු හරි දාල තිබ්බද දන්නෙ නැහැ.. පේන්න නොතිබ්බ හින්ද දැම්මෙ.. මොකද්ද මේ අපේ SLT 512kbps Line එකට 18GB Limit එකක් දාල කියන්නෙ.. :sorry::sorry:

දැනට අපි පාවිච්චි කරන ඒවටත් ඔය මගුල වැටෙනවද? යකාගෙ නීතියක්නෙ.. :angry::angry: දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරේ කියනවද..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    අනේ මන්දා බන්..මගෙ නම් දැන් 40GB කිට්ටුවටම ඇව්ත්..:dull:

    1545729750.png


    :(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan parana gaththa unlimited pkg walata kisi aulak na .. aluthen gaththu ewata witharai limit karanne.. oyage thibbe parana 512 unlimited ekak nam baya wenna epa

    ehema na ban..mage connection eka man gaththe 2007 wala..eh unata maawath blacklist kara ban we**ge puthala :angry:

    Unlimited denna bari nam mona reddatada unlimited kiyala kiwwe.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මම කෝල් කරලා ඇහුවා. එයාලා කිව්වේ නම් අලුතෙන් පැකේජස් ගත්තු අයට විතරයි කිව්වා ලිමිට් කරලා තියෙන්නේ. අනිත් අයට එහෙම අව්ලක් නෑ කිවා.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නමට අන්ලිමිටඩ් නමුත් ලිමිට් කරපු පැකේජස් තියෙන එකම රට ලංකාව
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    mage nam hamadaama 50,70GB tamai limit eka..taama slow karala nam na..black list karalat na kiyala un kiuwa. un slow karat torrent download speed eka 65k,70k aniva enawa mokada torrent unta block karanda ba. normal browsing speed eka tama slow wenne