SLT එකේ සිම් Mobile Phone එකට දාන්න පුලුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    මම මේක දැක්කේ අද ගෘප් එක්ක තිබිලා මේක. SLT එකෙන් 4G Connection එකක් ගත්තොත් ඒ සිම් එක මේ විදියට Mobile Phone එකකට දාන්න පුලුවන් ද ?

    Router එක නැතුව සිම් එක විතරක් දෙනවා ද ?

    12.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මම මේක දැක්කේ අද ගෘප් එක්ක තිබිලා මේක. SLT එකෙන් 4G Connection එකක් ගත්තොත් ඒ සිම් එක මේ විදියට Mobile Phone එකකට දාන්න පුලුවන් ද ?

    Router එක නැතුව සිම් එක විතරක් දෙනවා ද ?

    12.png
    Menna wanda tawa gobba wadak nokara hitapan. Itapase thread ekak daai SLT eken kiwwa router eka pukey gahaganna kiyala. Mama MK kiyala
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    එක තමා ගෘප් එකේ කෙනක් ඔහොම Ad දාලා විකුනනවා හොරෙක් ද කොහෙද මම SLT එකෙන් ඇහුව උන් බෑ කිව්වා

    අඩෝ SLT උන්ගෙන් අහන්න ගියෙ මොකද ? මොලේ නැද්ද බන්.දැන් පුලුවන් කමක් තිබ්බත් ෆික්ස් කරයි :(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Puluvan..
    ape malli ekak gaththa.. APN setring APN field eka empty thiyala danna ona & data rroaming on karanna ona..
    Waradilavath settings ahala hotline call karanna epa. Un kora venava SIM eka vitharak kohenda kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Menna wanda tawa gobba wadak nokara hitapan. Itapase thread ekak daai SLT eken kiwwa router eka pukey gahaganna kiyala. Mama MK kiyala
    ගොබ්බ වැඩක් වෙන්නේ කොහොමද ඕක ගෘප් එක්ක කෙනක් දාපු දෙයක් මම SLT එකට කතා කරලා ඇහුවා මේ ගැන. කෙලින් ම SLT එකෙන් ගන්න උන් කිව්වා එහෙම එකක් නැහැ කියලා එචරයි.

    අඩෝ SLT උන්ගෙන් අහන්න ගියෙ මොකද ? මොලේ නැද්ද බන්.දැන් පුලුවන් කමක් තිබ්බත් ෆික්ස් කරයි :(
    3rd party හොරුන්ගෙන් සිම් ගන්නේ නැහැ අරගෙන නැහැ SLT එකෙන් ම ගන්න ඕනේ නිසා ඇහුවේ. ඕක Public Group එක්ක දාන්න පිස්සු නැහැනේ හොර වැඩක් නමේ නම් අනිත් එක ඔය Group එකේ SLT එකේ එවුන් ම ඇති ඕනේ තරම්.....

    Puluvan..
    ape malli ekak gaththa.. APN setring APN field eka empty thiyala danna ona & data rroaming on karanna ona..
    Waradilavath settings ahala hotline call karanna epa. Un kora venava SIM eka vitharak kohenda kiyala
    එල මචන්
    ------ Post added on Feb 16, 2023 at 6:03 PM
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අයියෝ බන් ඌ සිම් 1 විතරක් දෙන්නෙ ඌ ඒකට හම්බු වෙන රව්ටරේ අරන් අන්ලොක් කරල වෙනම විකුනන නිසා.. මමත් එහෙම සිම් එකක් අරන් පරන රව්ටරේට දාන් වැඩ කරල තියෙනවා.. ෆෝන් වලටනම් දාන්න පුලුවන්ද දන්නෙ නෑ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සිම් එක 2500/= නේද?

    අයියෝ බන් ඌ සිම් 1 විතරක් දෙන්නෙ ඌ ඒකට හම්බු වෙන රව්ටරේ අරන් අන්ලොක් කරල වෙනම විකුනන නිසා.. මමත් එහෙම සිම් එකක් අරන් පරන රව්ටරේට දාන් වැඩ කරල තියෙනවා.. ෆෝන් වලටනම් දාන්න පුලුවන්ද දන්නෙ නෑ
    රෝමින් ඔන් කරලා APN: SLTLK දාන්න.
    ------ Post added on Feb 16, 2023 at 8:21 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    router වලට එන sim mobile phone වලට දාන්න බෑ. mobile phone වලට එන sim router වලට දාන්න බෑ (slt / dialog routers.). router unlock කරත් mobile sim වැඩ කරන්නෙ නෑ. ඒවල band 2k thiynne.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අන්ලොක් කරපු රවුටර්, මේවගේ සිම් ජාති ගන්න කලින් දෙපාරක් හිතපන්. ඕවා ටික කාලයක් යද්දි වැඩ නැහැ. අන්තිමට විකූනපු එකත් නැ. උබලගෙ සල්ලි ටිකත් නැහැ. අනිත් දේ තමයි උබලගෙ අයිඩී එකේ ෆොටෝ එක එක බේසිකයොන්ට යවන්න එපා. උන් උබේ නමින් එක එක ජාති රෙජිස්ට කරයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SLT 4G network eka dan mobitel ekka merge wela tiyenne....

    parana SLT 4G sim baha...eth aluthen denne 4G sim eka puluwan...mm danna widihata...Customer care call karanna epa..un danna magulak na....customer care centre ekakata visit karala ahanna...un dannawa eeta wada
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    frequency එක බලල ගන්න පුළුවන්. හැබැයි dual sim නම් dual standby වැඩ කරයිද කියල sure නැ.

    Oneplus 3T එක FDD & TDD frequency support නිසා, මම ඉස්සර මගේ oneplus 3T එකකට dialog HBB (TDD 2300 Mhz - B40 frequency නිසා) sim එකක් දැම්ම. B40 - TDD frequency එකෙන් ටික වෙලාවක් connection එක තිබිල disconnect වෙනවා. single sim එකට වැඩද බැලුවේ නැ. FDD & TDD frequency දෙකම standby තියෙන්න පුළුවන් ද කියල දන්නේ නැ.

    2019 ට කලින් ඕක කරේ මම.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    frequency එක බලල ගන්න පුළුවන්. හැබැයි dual sim නම් dual standby වැඩ කරයිද කියල sure නැ.

    Oneplus 3T එක FDD & TDD frequency support නිසා, මම ඉස්සර මගේ oneplus 3T එකකට dialog HBB (TDD 2300 Mhz - B40 frequency නිසා) sim එකක් දැම්ම. B40 - TDD frequency එකෙන් ටික වෙලාවක් connection එක තිබිල disconnect වෙනවා. single sim එකට වැඩද බැලුවේ නැ. FDD & TDD frequency දෙකම standby තියෙන්න පුළුවන් ද කියල දන්නේ නැ.

    2019 ට කලින් ඕක කරේ මම.
    ඩයලොග් රව්ටර් සිම් පෝන් වල වැඩකරන්නේ නෑ මන් දන්න විදියට, TDD විතරයි. ඒත් ටෙලිකොම් V10 සිම් එක පෝන් එකේ වැඩ (මන් ට්‍රයි කරලා බැලුවා)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩයලොග් රව්ටර් සිම් පෝන් වල වැඩකරන්නේ නෑ මන් දන්න විදියට, TDD විතරයි. ඒත් ටෙලිකොම් V10 සිම් එක පෝන් එකේ වැඩ (මන් ට්‍රයි කරලා බැලුවා)
    Dialog HBB දෙන්නේ TDD frequency බං. TDD frequency 4G bands 38, 39, 40 තියන phone තියනවා බං. eg: https://www.gsmarena.com/oneplus_11-11893.php