එක තමා ගෘප් එකේ කෙනක් ඔහොම Ad දාලා විකුනනවා හොරෙක් ද කොහෙද මම SLT එකෙන් ඇහුව උන් බෑ කිව්වාSim eka phone ekata danna puluwan wei. Eth Wada karanne na.
Menna wanda tawa gobba wadak nokara hitapan. Itapase thread ekak daai SLT eken kiwwa router eka pukey gahaganna kiyala. Mama MK kiyalaමම මේක දැක්කේ අද ගෘප් එක්ක තිබිලා මේක. SLT එකෙන් 4G Connection එකක් ගත්තොත් ඒ සිම් එක මේ විදියට Mobile Phone එකකට දාන්න පුලුවන් ද ?
Router එක නැතුව සිම් එක විතරක් දෙනවා ද ?
![]()
එක තමා ගෘප් එකේ කෙනක් ඔහොම Ad දාලා විකුනනවා හොරෙක් ද කොහෙද මම SLT එකෙන් ඇහුව උන් බෑ කිව්වා

ගොබ්බ වැඩක් වෙන්නේ කොහොමද ඕක ගෘප් එක්ක කෙනක් දාපු දෙයක් මම SLT එකට කතා කරලා ඇහුවා මේ ගැන. කෙලින් ම SLT එකෙන් ගන්න උන් කිව්වා එහෙම එකක් නැහැ කියලා එචරයි.Menna wanda tawa gobba wadak nokara hitapan. Itapase thread ekak daai SLT eken kiwwa router eka pukey gahaganna kiyala. Mama MK kiyala
3rd party හොරුන්ගෙන් සිම් ගන්නේ නැහැ අරගෙන නැහැ SLT එකෙන් ම ගන්න ඕනේ නිසා ඇහුවේ. ඕක Public Group එක්ක දාන්න පිස්සු නැහැනේ හොර වැඩක් නමේ නම් අනිත් එක ඔය Group එකේ SLT එකේ එවුන් ම ඇති ඕනේ තරම්.....අඩෝ SLT උන්ගෙන් අහන්න ගියෙ මොකද ? මොලේ නැද්ද බන්.දැන් පුලුවන් කමක් තිබ්බත් ෆික්ස් කරයි![]()
එල මචන්Puluvan..
ape malli ekak gaththa.. APN setring APN field eka empty thiyala danna ona & data rroaming on karanna ona..
Waradilavath settings ahala hotline call karanna epa. Un kora venava SIM eka vitharak kohenda kiyala
රෝමින් ඔන් කරලා APN: SLTLK දාන්න.අයියෝ බන් ඌ සිම් 1 විතරක් දෙන්නෙ ඌ ඒකට හම්බු වෙන රව්ටරේ අරන් අන්ලොක් කරල වෙනම විකුනන නිසා.. මමත් එහෙම සිම් එකක් අරන් පරන රව්ටරේට දාන් වැඩ කරල තියෙනවා.. ෆෝන් වලටනම් දාන්න පුලුවන්ද දන්නෙ නෑ
ඩයලොග් රව්ටර් සිම් පෝන් වල වැඩකරන්නේ නෑ මන් දන්න විදියට, TDD විතරයි. ඒත් ටෙලිකොම් V10 සිම් එක පෝන් එකේ වැඩ (මන් ට්රයි කරලා බැලුවා)frequency එක බලල ගන්න පුළුවන්. හැබැයි dual sim නම් dual standby වැඩ කරයිද කියල sure නැ.
Oneplus 3T එක FDD & TDD frequency support නිසා, මම ඉස්සර මගේ oneplus 3T එකකට dialog HBB (TDD 2300 Mhz - B40 frequency නිසා) sim එකක් දැම්ම. B40 - TDD frequency එකෙන් ටික වෙලාවක් connection එක තිබිල disconnect වෙනවා. single sim එකට වැඩද බැලුවේ නැ. FDD & TDD frequency දෙකම standby තියෙන්න පුළුවන් ද කියල දන්නේ නැ.
2019 ට කලින් ඕක කරේ මම.
Dialog HBB දෙන්නේ TDD frequency බං. TDD frequency 4G bands 38, 39, 40 තියන phone තියනවා බං. eg: https://www.gsmarena.com/oneplus_11-11893.phpඩයලොග් රව්ටර් සිම් පෝන් වල වැඩකරන්නේ නෑ මන් දන්න විදියට, TDD විතරයි. ඒත් ටෙලිකොම් V10 සිම් එක පෝන් එකේ වැඩ (මන් ට්රයි කරලා බැලුවා)