SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන්
SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
අපේ ගෙවල් ලඟ අළුතෙන් MSAN එකක් ඇටෙව්වා 28 වෙනිදා.
ඒ වෙලාවෙ ඉඳන් ඉන්ටර්නෙට් වැඩ නෑ..
Complain කරහම එක එක ගොං කතා කියනවා. පෝර්ට් එක රිසෙට් කරාලු, රවුටර් එකේ වයර් මාරු කරාද අහනවා .. රවුටර් එක රිසෙට් කරලා අළුතෙන් පාස්වර්ඩ් දෙන්නලු..
නොදකින් slt call center මීහරක්...
complain number: 14161258.
ඊයේ දෙන්නෙක් බුලත්විට හප හපා ඇවිත් එහෙන් මෙහෙන් බලලා 'මේක ඉහලින් හදන්න ඕන ලෙඩක්' කියලා ගියා .. එච්චරම තමයි...
අපරාදෙ මගෙ 5GB ක් ඉතුරුත් තියෙනවා ...
ටෙලිකොම් NOC/NMC වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මේක පොඩ්ඩක් බලලා හදලා දෙන්නකෝ ... ලොකු උදව්වක් ...

Last edited:

uba koheda ban? me ape eketh ada awith hai kala..patta seed oi dan...issara awe 1.50mnps 