SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් 

nayanasri

Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් 

    SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    අපේ ගෙවල් ලඟ අළුතෙන් MSAN එකක් ඇටෙව්වා 28 වෙනිදා.
    ඒ වෙලාවෙ ඉඳන් ඉන්ටර්නෙට් වැඩ නෑ.. :no:
    Complain කරහම එක එක ගොං කතා කියනවා. පෝර්ට් එක රිසෙට් කරාලු, රවුටර් එකේ වයර් මාරු කරාද අහනවා .. රවුටර් එක රිසෙට් කරලා අළුතෙන් පාස්වර්ඩ් දෙන්නලු.. :frown:
    නොදකින් slt call center මීහරක්... :angry:
    complain number: 14161258.
    ඊයේ දෙන්නෙක් බුලත්විට හප හපා ඇවිත් එහෙන් මෙහෙන් බලලා 'මේක ඉහලින් හදන්න ඕන ලෙඩක්' කියලා ගියා .. එච්චරම තමයි...

    අපරාදෙ මගෙ 5GB ක් ඉතුරුත් තියෙනවා ...

    247msanmisconfigadsldown.jpg

    ටෙලිකොම් NOC/NMC වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මේක පොඩ්ඩක් බලලා හදලා දෙන්නකෝ ... ලොකු උදව්වක් ... :(
     
    Last edited:

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    247msanmisconfigadsldown.jpg

    ටෙලිකොම් NOC/NMC වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මේක පොඩ්ඩක් බලලා හදලා දෙන්නකෝ ... ලොකු උදව්වක් ... :(

    Ubage home number eken call kalada?
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Ow bro. call kara 2 parak, complain kareth home number eken.
    Den peyakata withara kalin call kara mobile eken. Ethakota kiwwa ayemath Gampahata kiyannam kiyala. Mama kiwwa MSAN ekata patch karata passe thamai meka wune kiyalath. :no:

    Call karala banapan bill nam welawata enawa thopita hadanna enna barida kiyala. etha kota duwan enawa :)
     
    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    Call karala banapan bill nam welawata enawa thopita hadanna enna barida kiyala. etha kota duwan enawa :)

    ඊයේ උදේ කෝල් කරලා බැන්නට පස්සේ තමයි බන් එතන කෙල්ල 'අපි මේක ප්‍රයෝරිටි දාන්නම්' කියලා දවල් වෙනකොට බුලත්විට හප හපා දෙන්නෙක් ත්‍රීවීල් එකක නැගලා ආවේ .... :lol:

    ඇවිත් එහෙන් මෙහෙන් බලලා 'මේක ඉහලින් හදන්න ඕන ලෙඩක්' කියලා ගියා .. එච්චරම තමයි... :baffled:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ඊයේ උදේ කෝල් කරලා බැන්නට පස්සේ තමයි බන් එතන කෙල්ල 'අපි මේක ප්‍රයෝරිටි දාන්නම්' කියලා දවල් වෙනකොට බුලත්විට හප හපා දෙන්නෙක් ත්‍රීවීල් එකක නැගලා ආවේ .... :lol:

    ඇවිත් එහෙන් මෙහෙන් බලලා 'මේක ඉහලින් හදන්න ඕන ලෙඩක්' කියලා ගියා .. එච්චරම තමයි... :baffled:

    Net prasna hadana eka enne hoda wahana wala machan. 3wheel wala enne normal line hadana un. Uba DSL awulak kiyala kiyapan
     
    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    :eek: uba koheda ban? me ape eketh ada awith hai kala..patta seed oi dan...issara awe 1.50mnps

    2935466140

    Mama nam Mirigama.
    Ow ban. Balapan mageth max attainable rate eka 22mbps withara thiyenawa. E kiyanne cabling/line condition den hodatama hodayi.

    But MSAN eka atawanna apu buwala wede goma karala gihin .. :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Mama nam Mirigama.
    Ow ban. Balapan mageth max attainable rate eka 22mbps withara thiyenawa. E kiyanne cabling/line condition den hodatama hodayi.

    But MSAN eka atawanna apu buwala wede goma karala gihin .. :oo:

    මගේ connection එකෙ rate එක 2010දි විතර තිබ්බ 21000 දැන් ඒක 17000ට බැහැල. මෙලෝ රහක් නෑ. අනික මම ඉන්නෙත් නුවර ගොඩේ පැත්තක. :lol: :no::no:

    SLT SUCK