Questions SLT එකේ service එක ගැන complain කරන්න

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපේ අද phone එකේ රින්ගින්ග් tone එකේ සද්දේ අඩු එකට complaint එකක් දාලා ඒකට පොඩි උන් දෙන්නෙක් ආවා. ඇවිත් මීට වඩා සද්දෙ වැඩි වෙන්නෙ නෑ කියලා සත පහකට බලන්නෙ නැතුව ගියා . මේ වගේ උන්ව complaint කරන්න email address එකක් නැද්ද බං. මුන් ඉපදෙන්න කලින් අපේ ගෙවල් වල phones තියෙන්නේ. කලින් ADSL එකේ උන් වගේ නෙමේ fiber එකේ ඉන්න අලුත් පොඩි උන්.
     
    • Like
    Reactions: kinkon

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,661
    113
    SLT එක නේ.. complain කරාට වැඩක් නැහැ.. ඔය ආපු එවුන්ගේ ලොකු එවුන් තමයි ඇතුලේ ඉන්නේ.. වයස විතරයි වෙනස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    අපේ අද phone එකේ රින්ගින්ග් tone එකේ සද්දේ අඩු එකට complaint එකක් දාලා ඒකට පොඩි උන් දෙන්නෙක් ආවා. ඇවිත් මීට වඩා සද්දෙ වැඩි වෙන්නෙ නෑ කියලා සත පහකට බලන්නෙ නැතුව ගියා . මේ වගේ උන්ව complaint කරන්න email address එකක් නැද්ද බං. මුන් ඉපදෙන්න කලින් අපේ ගෙවල් වල phones තියෙන්නේ. කලින් ADSL එකේ උන් වගේ නෙමේ fiber එකේ ඉන්න අලුත් පොඩි උන්.
    ADSL වලින් ෆයිබර් වලට මාරු වුණාම අඩුවෙනවා. උන් කියලත් මොනව කරන්නද ඉතින්?
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ADSL වලින් ෆයිබර් වලට මාරු වුණාම අඩුවෙනවා. උන් කියලත් මොනව කරන්නද ඉතින්?
    උන් එහෙම එකක් කිව්වේ නෑනේ බන්. ගෙදර පිටිපස්සට ඇහෙන්නේ නෑ දැන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    සිරාවටම ?
    ඔව් අළුත් ෆෝන් එකක් ගත්තොත් හරියයිද දන්නෑ, ADSL කාලෙ තිබ්බ ෆෝන් එක ෆයිබර් ONT එකට ගැහුවම සද්දෙත් අඩුයි රිංග් ටෝන් එකත් බාගයයි වදින්නෙ
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔව් අළුත් ෆෝන් එකක් ගත්තොත් හරියයිද දන්නෑ, ADSL කාලෙ තිබ්බ ෆෝන් එක ෆයිබර් ONT එකට ගැහුවම සද්දෙත් අඩුයි රිංග් ටෝන් එකත් බාගයයි වදින්නෙ
    උන් දෙන්නෙ නැද්ද බන් phone එකක්
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    SLT එක නේ.. complain කරාට වැඩක් නැහැ.. ඔය ආපු එවුන්ගේ ලොකු එවුන් තමයි ඇතුලේ ඉන්නේ.. වයස විතරයි වෙනස්
    උන්ගේ careers එකේ මන් දැක්කා SLT සේවකයන්ගේ දරුවන්ට කියලා දාලා තියෙනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    hqdefault.jpg