SLT කනෙක්ෂන් වල මොකක් හරි අවුලක්ද අද?

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    SLT කනෙක්ෂන් වල මොකක් හරි අවුලක්ද අද? දවල් ඉදන් රවුටරේ පිස්සු කෙලිනවා. නෝ ඉන්ටර්නෙට් කියලා වැටෙන්නෙ. ඒ වෙලාවට රවුටරේ රීස්ටට් කරාම ආය විනාඩි 5ක් විතර නෙට් යන්න පුලුවන් ස්ලෝ එකේ. විනාඩි 5ක් විතර ගියාම ආයෙත් පේජ් ලෝඩ් වෙන එක ෆේල් වෙලා නෝ ඉන්ටනෙට් කියලා වැටෙනවා. කස්ටම කෙයා එකේ පක්කු ෆෝන් ආන්සර් කරන්නෙත් නෑූ උබලා හිතන්නෙ මේකෙ කේස් එක තියෙන්නෙ රවුටරේ හාඩ්වෙයා කේස් එකක්ද නැත්තං සිග්නල් අවුලක්ද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද මගෙත් ෆයිබර් එක වැඩ නැහැ දවල් ඉදලා. පියෝ ටීවී, ටෙලිෆෝන්, ඉන්ටනෙට් ඩවුන්.

    බැකප් ඉන්ටනෙට් එකක් තියෙන නිසා ශේප්. මයි එස්එල්ටී ඇප් එකෙන් complain එකක් දැම්මා දවාලේ. තාම හරි ගිහිං නැහැ. 1212 ට කෝල් කරලත් කිව්වා. උන් විනාඩි 10 ක් විතර ගියාම ෆෝන් එක ගත්තේ.
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    අද මගෙත් ෆයිබර් එක වැඩ නැහැ දවල් ඉදලා. පියෝ ටීවී, ටෙලිෆෝන්, ඉන්ටනෙට් ඩවුන්.

    බැකප් ඉන්ටනෙට් එකක් තියෙන නිසා ශේප්. මයි එස්එල්ටී ඇප් එකෙන් complain එකක් දැම්මා දවාලේ. තාම හරි ගිහිං නැහැ. 1212 ට කෝල් කරලත් කිව්වා. උන් විනාඩි 10 ක් විතර ගියාම ෆෝන් එක ගත්තේ.
    ෆයිබර් වලනං ඔය කේස් එනවලු නේ නිතරම? මගෙ මේ ADSL රවුටරේ බං කිසි හෙනයක් තිබ්බෙ නෑ මෙච්චරකල්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ෆයිබර් වලනං ඔය කේස් එනවලු නේ නිතරම? මගෙ මේ ADSL රවුටරේ බං කිසි හෙනයක් තිබ්බෙ නෑ මෙච්චරකල්
    ඒක තමයි. දැන් ඉතිං හදනකන් බලං ඉන්න වෙනවා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට අද නම් SLT වල ප්‍රශ්ණයක් ආවේ නෑ. බට් ඊයේ දවසේ හිටපු ගමන් connection එක down වෙලා ආයි තප්පර ගානකින් වගේ හරි යනවා. දෙතුන් සැරයක් එහෙම උනා. පස්සේ ඒක එහෙමම නැති වෙලා ගියා.