SLT කනෙක්ෂන් වල මොකක් හරි අවුලක්ද අද?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Hama connection ekakma Awul me dawaswala, Internet nathi welawata, pothak kiyawanna, Tea ekak bonna, Kotta malli bonna, Customer care katha karala wadaka na
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    එහෙම අව්ලක් නෑ මට නම් වෙනදා වගේ තමා ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නෙ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඩේටා ඉවරද කියලා බලාපල්ලා මුලින්ම යඛ්ඛයිනේ....
    මම නෝන්ඩි වුනා... කෝල් කරලා.....
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට මාසේ මැද හරියේ ඔය සීන් එක තිබ්බා. දැන් නම් හරි