SLT කිව්වට කපාගෙන නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    මං web family plus එකෙන් web starter එකට මාරු වුණානෙ
    එවෙලෙ කිව්ව 250ක් කපා ගන්නව කියල
    අද බිල ඊමේල් කරල තිබුණ. එහෙම ගාණක් කපාගෙන නෑ :D
     
    • Wow
    • Love
    Reactions: HKavinda and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    300 mata deepan
    Lol
    ටක්ගාලා කෝල් එකක් අරන් කියපන් කලින් කියපු විදිහට 300 අඩු කරලා නෑ කියලා
    තොපිල ඉතිං කෝටිපතියොනෙ
    මට 250ත් වටිනව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    තොපිල ඉතිං කෝටිපතියොනෙ
    මට 250ත් වටිනව
    Mona pissudu, panui parippui kannath athe sathe naha :(

    මටත් එහෙමයි. මම කඩේට එහෙම යනකොට රුපියල් 35 ඉතුරු කරගන්න 1km විතර පයින් යනවා.
    Better for health
    ------ Post added on Jan 4, 2023 at 5:21 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    කෝටි බාගයක්වත් නැහැ බන් :(
    උඹලටත් එක්ක දැනගන්නයි බං ත්‍රෙඩ් එක දැම්මෙ
    පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරනකොටත් සල්ලි කපා ගන්නෙ නෑ වගේ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සල්ලි තියෙයිද ඉතිං පැය 24 ම Online Forums වල කාලේ කෑවම🤣🤣🤣🤣
    උබට නම් මේකේ ඉන්න ඉන්න සල්ලි උනනවා නෙහ්?
    උඹලටත් එක්ක දැනගන්නයි බං ත්‍රෙඩ් එක දැම්මෙ
    පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරනකොටත් සල්ලි කපා ගන්නෙ නෑ වගේ..
    තරහ ගන්න එපා බන් ඉතින් විහිළුවක් කරේ :D
     
    • Angry
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    මටත් එහෙමයි. මම කඩේට එහෙම යනකොට රුපියල් 35 ඉතුරු කරගන්න 1km විතර පයින් යනවා.
    35 ක් ඉතුරු කරගන්න කිව්වෙ බයික් එකේ පෙට්‍රල් ද බං?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    35 ක් ඉතුරු කරගන්න කිව්වෙ බයික් එකේ පෙට්‍රල් ද බං?
    නෑ බස් ගාස්තුව. යන්නයි එන්නයි 35 ගානේ 70 ක් ඉතුරුයි පයින් ගිහින් ආවම.
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    නෑ බස් ගාස්තුව. යන්නයි එන්නයි 35 ගානේ 70 ක් ඉතුරුයි පයින් ගිහින් ආවම.
    දැං අවම ගාස්තුව 35ද බං?
    ඉස්සර මිගමුව කොළඹ බස් ගාස්තුව 11.50 යි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැං අවම ගාස්තුව 35ද බං?
    ඉස්සර මිගමුව කොළඹ බස් ගාස්තුව 11.50 යි

    ඔව් දැන් 35 යි.

    අවුරුදු දෙකකට විතර කලිනුත් ලැබෙන ආදායමින් ප්‍රශ්නයක් නැතුව ජීවත් වුනා. හැමදෙම වේගෙන් ගණන් වැඩිවෙන්න පටන් ගත්තට පස්සෙ තමයි පොඩි ගාණත් ඉතුරු කරගන්න වෙලා තියෙන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    ලබන පාර SLT බිල....... ☺️
    Package Downgrade - Rs. 250.00
    Arrears 10% - Rs 25.00
    Late Payment 10% - Rs. 25.00
    Service chargers - Rs. 12.50
    Total sum - Rs 312.50
    ඔව් බං කියන්න බෑ :D
     
    • Haha
    Reactions: NRTG