මං web family plus එකෙන් web starter එකට මාරු වුණානෙ
එවෙලෙ කිව්ව 250ක් කපා ගන්නව කියල
අද බිල ඊමේල් කරල තිබුණ. එහෙම ගාණක් කපාගෙන නෑ
එවෙලෙ කිව්ව 250ක් කපා ගන්නව කියල
අද බිල ඊමේල් කරල තිබුණ. එහෙම ගාණක් කපාගෙන නෑ


300 mata deepan
Lol
තොපිල ඉතිං කෝටිපතියොනෙටක්ගාලා කෝල් එකක් අරන් කියපන් කලින් කියපු විදිහට 300 අඩු කරලා නෑ කියලා
කෝටි බාගයක්වත් නැහැ බන්කෝටිපතියොනෙ

තොපිල ඉතිං කෝටිපතියොනෙ
මට 250ත් වටිනව
Mona pissudu, panui parippui kannath athe sathe nahaතොපිල ඉතිං කෝටිපතියොනෙ
මට 250ත් වටිනව

Better for healthමටත් එහෙමයි. මම කඩේට එහෙම යනකොට රුපියල් 35 ඉතුරු කරගන්න 1km විතර පයින් යනවා.
සල්ලි තියෙයිද ඉතිං පැය 24 ම Online Forums වල කාලේ කෑවමකෝටි බාගයක්වත් නැහැ බන්![]()
Parana yatata andalada eka udata gamu neda?සල්ලි තියෙයිද ඉතිං පැය 24 ම Online Forums වල කාලේ කෑවම![]()
මේක බොරුවක් වගේකෝටි බාගයක්වත් නැහැ බන්![]()
උඹලටත් එක්ක දැනගන්නයි බං ත්රෙඩ් එක දැම්මෙකෝටි බාගයක්වත් නැහැ බන්![]()
උබට නම් මේකේ ඉන්න ඉන්න සල්ලි උනනවා නෙහ්?සල්ලි තියෙයිද ඉතිං පැය 24 ම Online Forums වල කාලේ කෑවම![]()
තරහ ගන්න එපා බන් ඉතින් විහිළුවක් කරේඋඹලටත් එක්ක දැනගන්නයි බං ත්රෙඩ් එක දැම්මෙ
පැකේජ් එක ඩවුන්ග්රේඩ් කරනකොටත් සල්ලි කපා ගන්නෙ නෑ වගේ..

35 ක් ඉතුරු කරගන්න කිව්වෙ බයික් එකේ පෙට්රල් ද බං?මටත් එහෙමයි. මම කඩේට එහෙම යනකොට රුපියල් 35 ඉතුරු කරගන්න 1km විතර පයින් යනවා.
සල්ලි නැද්ද සල්ලි ඕනෙද දැන් ශැපදඋබට නම් මේකේ ඉන්න ඉන්න සල්ලි උනනවා නෙහ්?
නෑ බස් ගාස්තුව. යන්නයි එන්නයි 35 ගානේ 70 ක් ඉතුරුයි පයින් ගිහින් ආවම.35 ක් ඉතුරු කරගන්න කිව්වෙ බයික් එකේ පෙට්රල් ද බං?
දැං අවම ගාස්තුව 35ද බං?නෑ බස් ගාස්තුව. යන්නයි එන්නයි 35 ගානේ 70 ක් ඉතුරුයි පයින් ගිහින් ආවම.
දැං අවම ගාස්තුව 35ද බං?
ඉස්සර මිගමුව කොළඹ බස් ගාස්තුව 11.50 යි
ඔව් බං කියන්න බෑලබන පාර SLT බිල.......
Package Downgrade - Rs. 250.00
Arrears 10% - Rs 25.00
Late Payment 10% - Rs. 25.00
Service chargers - Rs. 12.50
Total sum - Rs 312.50
