ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ වැඩ කරන්නේ රජයේ අනෙකුත් අය වගේම නිදිමත, කම්මැලි විදියට. ඒකයි අවුල.SLT gana nam katha karala wadak na, Dialog hodai e athanin.
හොදයි එහෙනං.mata nam awlak wela ne. danata 4 years wage Fiber use karanne.
ඒක දාන්න බලන්නoitwa wada worst experiences mata thiyenawa. danuth ehema ekak ath widina gaman inne
ඒක තමයි. සර්ව්ස් එක හරියට දෙන්නේ නැත්තං ඒ ගැන කතා කරන්න එපැයි අපි මෙහෙම හරි, අනික් අයටත් දැනගන්න.කතා කරල වැඩක් නැ බන්. සර්විස් නම් අන්තිමයි 4G එහෙම ගන්න කියන්න එපා
බැකප් තියෙනවා. මේ ගැන කතා කරන්න එපැයි. අනික් අයටත් දැනුවත් වෙන්නOwata karanna deyak na ban . Backup internet ekak thiyaganin.
I have SLT Fiber as my primary, and Dialog 4G Postpaid as my backup.
Hutch CliQ ekath poddak hoyala balanna ona, mage Dialog package eka tikak padui.
දැනට තියෙන එක අවුලක් නැත්තං දිගටම ඒකම පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතන්නේ.මම ඕක ගන්න ඉල්ලීමකුත් කරලා තියෙන්නේ ආයේ කල්පනා කරලා බලන්න ඕනේ බන්
ඩයලොග් 4 ජි තියෙන්නේ දැනට එක නම් අවුලක්ම නෑ
එකනේ. මේ වගේ කොම්පැනි සතියේ හැමදාම වැඩ කරන්න එපැයි.ඕවා නම් මොනවද බන් මීට අවුරුදු කිහිපයකට කලින් බිල් එක දාන්න බැරි වෙලා line එක disconnect වෙලා තිබුන සෙනසුරාදා දවසක.. එවෙලේම බිල් එක online ගෙව්වා.. ඒත් සඳුදා වෙනකන් මුන් ඇද ඇද හිටිය line එක active වෙන්න දාල තියෙන්නේ ගගා.. සඳුදා උදේ call කරලා අහනවා "internet අව්ලක් කියල complain එකක් දැම්මද? දැන් හරිද?" කියල..
ඔව් මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි බන් තව එකෙක් ට දෙපාරක් හිතන්න චාන්ස් එකක් ලැබෙනවාදැනට තියෙන එක අවුලක් නැත්තං දිගටම ඒකම පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතන්නේ.
ඔව්. සමහර විට මගේ කනෙක්ශන් එකේ ඇත්තේ පොඩි දෝෂයක් වෙන්න ඇති. ඒ උනාට ඒක හදන්න මේ අය වටේ යන යෑම බලන්න. දවස් දෙකක් ටෙලිකොම් එකෙන් ආපු අය හරියට ලෑස්ති වෙලා ආවේ නැහැ. සෙනසුරාද, ඉරිදා රිප්ලයි නැහැ. ටෙලිකොම්යුනිකේෂන් සමාගමක් උනාම එහෙම වැඩ කරන්න බැහැ. වෘත්තිමය බවක් තියෙන්න ඕනි.ඔව් මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි බන් තව එකෙක් ට දෙපාරක් හිතන්න චාන්ස් එකක් ලැබෙනවා
ඇත්ත. මාත් ඒ නිසා බැකප් එකක් තියං ඉන්නේ. එකෙන් තමයි වැඩ ටික කරගත්තේ. මගේ අත්දැකීම අනික් අයටත් දැනගන්න දැම්මේ.ලංකාවේ මොන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කලත් උපදෙසක් දෙන්නම්. අනිවාර්‍යෙන්ම බැකප් එකට තව කනෙක්ෂන් එකක් තියාගන්න. අනිවාර්‍යෙන්ම ඒක කරන්න. නිකන් නෙට් යන්න යූටියුබ් බලන්න කාලෙ කන්න වගේ නම් ඕක අදාල නෑ. නමුත් නෙට් එකෙන් වැදගත් දෙයක් කරගන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම බැකප් එකට තව කනෙක්ෂන් එකක් තියාගන්න. මම නම් එහෙමයි. හේතුව ලංකාවෙ එකම එක කනෙක්ෂන් එකක්වත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා මම නම් කරල තියෙන්නෙ ටෙලිකොම් fiber පැකේජ් එකයි ඩයලොග් 4G home broadband එකයි අරන් තියාගෙන තියෙනව. දෙකම වැඩ. එකක් හරි අවුල් නම් වැඩ වලට කිසිම ඖලක් නෑ අනික් එකෙන් වැඩ ටික යනව. මාසෙට සොච්චමක් ඔකුන්ට දුන්න වගේ නෙවෙයි ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ ඇති වෙනවා සමහර වෙලාවට හරිහමන් නෙට් කනෙක්ෂන් එකක් නැති වෙන එකෙන්.
Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne. Mage experience eka nam 3rd party contractors lath bula kelinawa kiyana eka tamai.2019 ඕක නිකන් දෙන්න ඇවිත් අන්තිමටම මගේ මාස දෙකක් විතර නෙට් කපල තිබ්බ බැනල බැනල පරණ එකම ආයිත් හදාගන්නකන්.
තාම ඒ බයට ඕක ගන්නේ නෑ ගන්න ඕන උනත්.
හැබැයි ADSL line එකේ අවුලක් උනොත් නම් බන් ඉක්මනට ඇවිත් හදල දීල යනවා.
මම ඔය ඒරියල් මැනේජර් වගේ උන්ට කතා කරල බැන්න මුලින්. උන් එහෙට මෙහෙට බොලේ පාස් කරනවා. බැනල බැනල කාලයක් හරිගියේ නැති තැන හෙඩ් ඔෆිස් GM වගේ පොස්ට් එකක් තියන එකෙක්ට කතා කරල වාත වෙලා යට ඉන්න උන්ව කම්ප්ලේන් කරා. ඊට පස්සේ යට උන්ට කතා කරල ශේප් එකේ කිව්වා මෙහෙම ලොකු එකෙක්ටත් කතා කරා , අරු තමයි මට num එක දුන්නේ කතා කරන්න කියල. යට උන්ව කෙටෙව්වා..Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne.

ටෙලිකොම් එකේ අය හිතං ඉන්නේ කස්ටර්මස්ලා මෝඩ පහේ අය කියලා තමයි. දැන් කොහොමද ඉන්ටනෙට් යන්නේ ?Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne. Mage experience eka nam 3rd party contractors lath bula kelinawa kiyana eka tamai.
Un enne nikan SLT ekata wada un dananwa kiyala hitagena
එහෙම එකක් තමයි දැන් කරන්න වෙන්නේ මටත් හෙට දිහාට.මම ඔය ඒරියල් මැනේජර් වගේ උන්ට කතා කරල බැන්න මුලින්. උන් එහෙට මෙහෙට බොලේ පාස් කරනවා. බැනල බැනල කාලයක් හරිගියේ නැති තැන හෙඩ් ඔෆිස් GM වගේ පොස්ට් එකක් තියන එකෙක්ට කතා කරල වාත වෙලා යට ඉන්න උන්ව කම්ප්ලේන් කරා. ඊට පස්සේ යට උන්ට කතා කරල ශේප් එකේ කිව්වා මෙහෙම ලොකු එකෙක්ටත් කතා කරා , අරු තමයි මට num එක දුන්නේ කතා කරන්න කියල. යට උන්ව කෙටෙව්වා..ඊලග දවසේ ඇවිත් adsl එකේ උන් උන්ගේ ලොක්කන්ට බැන බැන හදල දීල ගියා.
![]()
එහෙනං හොදයි.අනේ මන්දා බන්. ඕක නම් පැත්තෙ වැරැද්දක්ද කොහෙද. මාත් කම්ප්ලේන් දාල තියෙනව. ඇවිල්ල හදල දීලත් තියෙනව. පැය 24කින් වගේ. මේකෙන් ත්‍රෙඩ් දාල ඇති කනෙක්ශන් ලොස් වුනාම මල පැනල ත්‍රෙඩ් දාපුව. හැබැයි උන් එනව හදන්න.
ඔව්. ටෙලිකොම් එකට අලුත් කනෙක්ශන් දුන්නට ඒවා හරියට නඩත්තු කරන්න කැපාසිටි එකක් නැහැ. එහෙම නැත්තං එකට ඔනිකමක් නැහැ.Matah adsl thibbe. Lankawe adsl introduce karapu mukma dawas wala thama gaththe.
Sahenna wada dunna. Anthimata awuruddak withara nikan bill gewwa adsl eka hariyata weda nokarath. Hadanne na un.
Anthimata ayin karala 4G gaththa.
Dan eken yanne. Loku awulak na.
Slt un 2-3 parak awilla fiber ganin fiber ganin kiyala watha wela giya. Apu hama ekatama mama adsl jiwitha kathawa kiyala harawala yawwa.
Jiwithe gaththu hondama decision ekak thama fiber noganima
Mage gawa Dialog , SLT 4G routers dekak tiyenawa tawa. E deken tamai yanne.ටෙලිකොම් එකේ අය හිතං ඉන්නේ කස්ටර්මස්ලා මෝඩ පහේ අය කියලා තමයි. දැන් කොහොමද ඉන්ටනෙට් යන්නේ ?
thanks visthre pahadili karataMage gawa Dialog , SLT 4G routers dekak tiyenawa tawa. E deken tamai yanne.
Maha gedara tibuna parana 4G router eka convert karanawa kiyala tamai un offer eka dunne.
Hondama wade kiyanne eka sarayak aapu contractor mage gedara indala box ekata dura wadi kiyala( Ekat boruwak BTW) feedback deela ticket eka close karala.
But SLT eken mata respond karala kiwe ne "Sorry, apita fiber denna be " kiyala. Mama SLT ekata gihin tamai ekat ahagatte. Antimata mama map eke dura manala pennala awa e dura wedi katawa boruwak kiyala.
Ayema ticket ekak open kara e para.