slt ..න්න්ලාගේ meter එකේ අවුලක්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    Capture.JPG


    web family plus 54 උනේ කොහොමද? :angry::angry::angry:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උං කාලෙකට කලින් වැඩි කලා නේද බං 10%ක්ද කොහෙද මට මතකයි වෙබ් ෆැමිලි ප්ලස් එක 105ක්ද කොහෙද උනා ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    Capture.JPG


    මේ මොන රෙද්දක්ද? normal කොහොමද throttled උනේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    Oke balapan loyalty data ekan kepenna wenna athi.

    loyalty රෙද්ද ඉවරයි බං. ඒව වාෂ්පීකරණය වෙන්න දෙන්නෙ මුන්. දැන් තියන 90 ටත් කෙලින්න යනවද මන්ද? උන්ට ඇමතුවම නිකං මම meter එක අල කරල වගේ කතාව. වට්ටි අම්මලා... වැරැද්ද බාරගන්න බැරි පාක්කු.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    ඇමතුව නිසාද දන්නෙ නැහැ? ඔන්න දැන් නම් 90 පෙන්නනවා...