SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    ටෙලිකොම් එක කැපෑසිටි එක පන්නල connection දීල තියෙන්නෙ. දැන් නයිට්ටයිම් ටොරන්ට් ස්ලෝ කරනවා. උදේ 6 ට විතර download කරනකොට 100kbps විතර speed එකක් එන්නෙ :angry: 8 වුන ගමන් 4-5Mbps විතර speed එක වැඩි වෙනවා. :angry:මේ කාලේ බල්ලෝ ටික කලදුටු කළ වල ඉහගන්නවා.කම්මැලි කමට බලන්න ෆිල්ම් එකක්වත් බාගන්න විදිහක් නෑ. :dull:

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    ටෙලිකොම් එක කැපෑසිටි එක පන්නල connection දීල තියෙන්නෙ. දැන් නයිට්ටයිම් ටොරන්ට් ස්ලෝ කරනවා. උදේ 6 ට විතර download කරනකොට 100kbps විතර speed එකක් එන්නෙ :angry: 8 වුන ගමන් 4-5Mbps විතර speed එක වැඩි වෙනවා. :angry:මේ කාලේ බල්ලෝ ටික කලදුටු කළ වල ඉහගන්නවා.කම්මැලි කමට බලන්න ෆිල්ම් එකක්වත් බාගන්න විදිහක් නෑ. :dull:

    ow kala kanni slt film download wenna dala nida gatta hena gahanna night aken neme ude aken download wela aparade day time 12gb witra gihin
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    ටෙලිකොම් එක කැපෑසිටි එක පන්නල connection දීල තියෙන්නෙ. දැන් නයිට්ටයිම් ටොරන්ට් ස්ලෝ කරනවා. උදේ 6 ට විතර download කරනකොට 100kbps විතර speed එකක් එන්නෙ :angry: 8 වුන ගමන් 4-5Mbps විතර speed එක වැඩි වෙනවා. :angry:මේ කාලේ බල්ලෝ ටික කලදුටු කළ වල ඉහගන්නවා.කම්මැලි කමට බලන්න ෆිල්ම් එකක්වත් බාගන්න විදිහක් නෑ. :dull:

    Torrent විතරයි slow කරල තියෙන්නෙ බන්.. දැන් දවස් 4 ක විතර ඉදල.. මමත් torrent අවුල් නිසා හිතුවෙ මගෙ connection අවුලක් කියල.. පස්සෙ තමයි දැනගත්තෙ.. දැන්නම් seedr එකට දාල down කරනව.. දැන් down speed එක 900 Kbps - 1.2 Mbps විතර එනව..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන්ගෙ පැකේජස් ටික බැලුවොත් උඹට පෙනෙයි උන් සල්ලි වලට දෙන්නෙ ඔය ඩේ ටයිම් ඩේට වොලියුම් ටික විතරයි. අනිත් ඒව ෆ්‍රී කියල තියෙන්නෙ. ඕක හරියට ගේමක් ඉල්ලන්න බෑ මම හිතන්නෙ ඒක නිසා. ඉතිං නිකං දෙන අස්සයාගේ දත් ගනින්න රැල්ලට අහුවෙන්නෙ නැතුව ඉඳපං.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Night time users la aduni ne kohomath. Mun torrent slow karala mokakda balaporoththu weene? Daytime eke slow una nam hithanna puluwan bandwidth eke aulak kiyala.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    Night time users la aduni ne kohomath. Mun torrent slow karala mokakda balaporoththu weene? Daytime eke slow una nam hithanna puluwan bandwidth eke aulak kiyala.

    night time ඩේටා පාවිච්චිය අඩු කරලා, ඩේ ටයිම් පාවිච්චිය වැඩි කරලා extra gb විකුණ ගන්ඩ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    OW machan... mamath meka gana post ekak damma.
    Menna.

    http://www.elakiri.com/forum/showpost.php?p=25287105&postcount=133

    Machan.. kata hari note unada?

    SLT un April 1st idala night time data slow karalada Fiber wala.
    Speedtest karana ewata full access dila thiyenne. eth downloads/torrents walata slow. Meka wenne hariyatama raa 12 idala ude 9am withara wenakan.

    Raa 11.40pm tath torrent download wenawa 3-5MBps supiri speed eken.

    Mama lap eke case ekada danne na kiyala hithagena wena computer ekakin baluwa.
    Phone eken download karannath baluwa 8-11Mbps enne raa 12n passe. eth Speedtest ekedi 100-110Mbps enawa ping eka 2i raa 12n passe unath.

    Mara case eka bns.
    Mokadda aula. Hitha ganna ba.
     
    ඒ පරයෝ එහෙම තමයි මචං මේ වගේ කාලෙක තමන්ගේ customers ලට සලකන්නේ. උන්ගේ පඩ ඇඩ් නම් තියනව ඇති වේනඩ :angry:
    free loyalty data slt කියල එකක් පටන් අරන් එහෙන් ඇන ගත්තා :angry:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මටනම් ගොඩක් නොට් උනේ උදේ 7-8 වෙනකම්. youtube එකවත් load වෙන්නේ නෑ:angry:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනිත් ප්‍රශ්නෙ තමයි ගිය මාසෙ 27 ගත්ත extra GB වල ඉතුරු ටික කැපෙන්නෙ මේ මාසෙ වොලියුම් එක ඉවර උනාට පස්සෙ.
    ඉතින් මේ මාසෙ වොලියුම් එක මේ 27 ඉවර උනා කියමුකො එතකොට අර extra GB Use කරන්න බෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    අනිත් ප්‍රශ්නෙ තමයි ගිය මාසෙ 27 ගත්ත extra GB වල ඉතුරු ටික කැපෙන්නෙ මේ මාසෙ වොලියුම් එක ඉවර උනාට පස්සෙ.
    ඉතින් මේ මාසෙ වොලියුම් එක මේ 27 ඉවර උනා කියමුකො එතකොට අර extra GB Use කරන්න බෑ

    මිනිස්සුන්ව ගසා කන්ඩ හදපු ක්‍රම තමයි බං
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒ පරයෝ එහෙම තමයි මචං මේ වගේ කාලෙක තමන්ගේ customers ලට සලකන්නේ. උන්ගේ පඩ ඇඩ් නම් තියනව ඇති වේනඩ :angry:
    free loyalty data slt කියල එකක් පටන් අරන් එහෙන් ඇන ගත්තා :angry:

    Ow bn. :growl::growl: