SLT මොකටද එන්න හදන්නේ

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    business නෑ බන්
    මන් ම 10,000 මාසෙට ගෙවපු එකා
    දැන් ගෙවන්නේ 4200 බාගයක්ම නෑ
    package downgrade කරලා දැම්මම වැඩි කළාට පස්සේ
    එක එක රෙද්දවල් දෙනවා දැන් :D
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    fiber 10 unlimited ek colombo wala use karan un innawad? speed ek digatam 10 enawad?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    4k දාගෙන බැලුවා. දැනටම බාගයක් ඉවරයි. සේරම youtube bundle එක නිකන් හරි පාවිච්චි කරලා ඉවර කරනවා. 4k 60fps බැලුවනම් ඉවර වෙනවා ඉක්මනට.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Happy day එකක් දෙනවා 75 years කියලා yt 75 GB දෙනවා. කලින් messager free දුන්නා. මේ අවුරුද්දට offers වැඩී වගේ මට පේන විදිහට..... මුන් මොකක්ද කරන්න හදන්නේ????
    මට හිතෙන විදිහට මනුස්සයන්ට data වල අගය අඩු කරලා දිගටම unlimited දෙයි කියලා හිතෙනවා
    YouTube used measure karanawa 75GB dunnoth kochara used karanawada kiyala. lagadima youtube package ekak release karai wage.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    YouTube used measure karanawa 75GB dunnoth kochara used karanawada kiyala. lagadima youtube package ekak release karai wage.
    දැනුත් එක්ක තියෙනවානේ
    merger walata recent customers la count ekai subscription trend ekai balanwa. Wadi weddi loku gaanak kiyanna puluwan. Ehema scene ekak misak unnan jeewitheta quality service ekaknan denne na puthi :P
    එකගයි