SLT මොකටද එන්න හදන්නේ

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    1. sell karanna inna nisa wenna puluwan.godak networks merger,acquisition walata kalin ohoma offers denawa.
    2. unge customer base eka adu una nisa wennathi.mechchara kal kaatawath bari una SLT fixed bb wala 1st place eken ayin karanna.
    aranchi widiyata dialog broadband network eka dan 1st.

    දැන් ගොඩක් උන් මොබයිල් / පෝටබල් කනෙක්ශන් යූස් කරන්නෙ.fixed bb ට්‍රෙන් එක දැන් ඉවරයි.

    ෆික්ස්ඩ් ඒව තියාගන්න ඕනෙ නම් ගනන් අඩු කරන්න ඕනෙ.පෝටබල් ගනන් අඩුවට තියෙද්දි කවුද බන් අස්ප ගනන් දීල ඩේට වලට දීල ෆික්ස්ඩ් යූස් කරන්නෙ.
     
    • Like
    Reactions: Kavindu1221

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    • Like
    Reactions: Reincarnator

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    eye re idan fibre connection eka drop wenawa.. SLT hetath unoth iwarai wada karala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Godak aya danata thiyena packages downgrade karanawa (including Me) unta dan padu athi
    downgrade එකට 250කුත් කපනව
    ඩවුන්ග්‍රෙඩ් කරන්න ඊළග මාසෙ වෙනකං ඉන්නව

    අප්ග්‍රේඩ් කෙරුවොත් මේ දැන්ම ඉදං අප්ග්‍රේඩ් කරනව
    සතියක් යන්න කලින් උන්ගෙ youtube addon එක unsubscribe කෙරුව. ඒත් සති දෙකකට කපාගෙන :lol:
     
    • Like
    Reactions: lkzombie

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    10mbps unlimited ek use karan ekek nadda bn? :dull:
    eke speed ek 10 ma enawad? :(
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    downgrade එකට 250කුත් කපනව
    ඩවුන්ග්‍රෙඩ් වෙන්න ඊළග මාසෙ වෙනකං ඉන්නව

    අප්ග්‍රේඩ් කෙරුවොත් මේ දැන්ම ඉදං අප්ග්‍රේඩ් වෙනව
    සතියක් යන්න කලින් උන්ගෙ youtube addon එක unsubscribe කෙරුව. ඒත් සති දෙකකට කපාගෙන :lol:

    Mage peo tv ekai fiber connection ekai aduma package eka ta maru una. eth 5000 bill eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Mage peo tv ekai fiber connection ekai aduma package eka ta maru una. eth 5000 bill eka
    දැං තියෙන්නෙ family plus එකද
    පියෝ ටීවි නං අඩුම පැකේජ් එක හොදටම ඇති බං, බොරුවට ලොකු පැකේජ් ඕනෙ නෑ