SLT මොකද වෙලා තියෙන්නේ

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    SLT මොකද වෙලා තියෙන්නේ

    . මචං ටෙලිකොම් සයිට් එක වැඩ කරන්නේ නැහැනේ මොකද දන්නේ නැහැ අවුල. Hack කරලද දන්නේ නැහැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    42554849_2172826326084744_8404558877177151488_n.jpg
    42554849_2172826326084744_8404558877177151488_n.jpg

    මගෙ නම් හැක් උනා පෙරේද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked::shocked::shocked: lightning neda?
    wena monaada damage une?

    අවුලක් නැහ් උබ සර්වා0ගෙමහ් හැක් උනහ් එකානෙ :lol::lol::lol:
    තව මොනා හැක් වෙන්නදහ්

    කැ.වේ

    2.gif

    ටහිකේ මගෙ ලැපයි රවුටරේටත් කෙල උනා බන් කලින් :sorry::sorry:

    මොනිටර් එකත් කෙල උනා..
    මේ පැත්තෙ ගෙවල් දොළහක ෆෝන් චකබ්ලාස්..

    slt එකෙන් නම් කෝල් කරෙත් නැතුව ඇවිත් අනිත් උන්ගෙ හදනකොට නිකං කතා කරාම හදල දීල ගියා.. රවුටර් එකක් ගන්න වෙනව.. උන් දීපු එකක් නෙවේ ඒක..

    පටෝන් ගෑවා නිදියගෙන හිටියෙ.. නිල් පාට එළියක් ගිහින් කාමරෙ දුම් එකයි..
    කාර් එකක් නවත්තල තිබ්බ ඒකෙ control box එක ගිහින්.. තාප්ප වලටත් වැදිල.. කෑලි ගැලවිලා.. එහා වත්තෙත් වලක් හැරිලා තේක්ක ගහක් මුල..

    :sorry:
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කැ.වේ

    2.gif

    මොනිටර් එකත් කෙල උනා..
    මේ පැත්තෙ ගෙවල් දොළහක ෆෝන් චකබ්ලාස්..

    slt එකෙන් නම් කෝල් කරෙත් නැතුව ඇවිත් අනිත් උන්ගෙ හදනකොට නිකං කතා කරාම හදල දීල ගියා.. රවුටර් එකක් ගන්න වෙනව.. උන් දීපු එකක් නෙවේ ඒක..

    පටෝන් ගෑවා නිදියගෙන හිටියෙ.. නිල් පාට එළියක් ගිහින් කාමරෙ දුම් එකයි..
    කාර් එකක් නවත්තල තිබ්බ ඒකෙ control box එක ගිහින්.. තාප්ප වලටත් වැදිල.. කෑලි ගැලවිලා.. එහා වත්තෙත් වලක් හැරිලා තේක්ක ගහක් මුල..

    :sorry:

    අර slt එකට හැමදාම බනින එකාට කියපන් මේක...ඌට හුස්ම හිර වෙලා මැරෙනව මේක දැක්කනම්..:lol: :lol: :lol: :lol:
     
    Last edited: