SLT වැඩ්ඩෝ ඉන්නවනම් වරෙන්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    line condition අපිට improve කරන්න බැනේ බන් :(:(

    උඹේ ගෙවල් ළඟ අලුතෙන් MSAN එකක් වගේ දැම්මේ නැත්තන් කරන්න දෙයක් නෑ සිංහලයෝ :sorry:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මොකක් හරි කේස් එකක් ඇති line attenuation එකේ upstream downstream ඔච්චර ලොකු වෙනසක් එන්න. ගොඩක් පරන ලයින් එකක් ද?

    අපො වෙන්න ඇති බන් අපි මේ line එක ගත්ත දවසේ ඉදන් එක එක call කරනවා La Villa ද කිය කිය :lol::lol:
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    තැන්ක්ස් මචන් :yes::yes:


    Phone eke saddayak enawada balanna ara kalin kiwwa wage. ehema nan 1212 call karala phone line ekata complain ekak danna. kiyanna ADSL wada naha line issue eka nisa kiyala. unta wada denna hadanakan. ehema awulak naththan RT office ekata complain ekak daanna langama thiyana MSAN ekata oyage line eka maaru karala denna kiyala.