ai puthe CD walain play karana wela walata paiya naginne nadda ?




පයිය නගින එක නෙමේ මචන් කේබල් එක ගැන කතා කරපන්
තොට ඉතින් පාරට කුණු දාන එක ගැන කතා කලත් ඉවර වෙන්නෙ පයියකින්




Cable eke hari splitter eke hari awlak mcn.apet hena watayak gihin uda tattuwata RJ11 eken aran tiyenne.2Mbps down speed enawa family eke.

kohomada bun?Quality eka adukarala balapan![]()

me tike slt hena case bn.mageth net slow ambanata.
mata yako wala blnna ba kadi kadi enne.load wenneth na welawakata sutta....
complain karapn unta.
ස්පීඩ් වැඩි කරන්න දන කේබල්???
ෆෝන් එක ගව ඉදන් කේබල් එක ගත්තේ කොහොමද විස්තර කරහන්
කේබල් එකේ දුර කොච්චරක්ද?
කෙලින්ම බිත්තියක් පන්නලා අරගෙනද තියෙන්නේ?එළියෙන් වගේ
කේබල් එක ගත්තද?උඹ හදාගත්තද?
SLT නම් මේ දවස්වල ස්ලෝ බන්.කලින් කීයක් ආවද?
කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?hoda quality copper cable ekak dala balahan
oya bala chinese cable wala attenuation wadi
4G naha bun mehe4g line lesi bro ekata maru wennako
කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?Fibre Optic daapan!!![]()
කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?Router eka yata thattuwe thiyala udata RJ45 ekak adaganin. Naththam WiFi thamai.
කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?cat 6 cable ekak dapan router eka palleha tattuwe fix korala hitan
කලින් මෙගබයිට් 700ක් ආවේ පැය කාලෙන් වගේ
දැන් පැය 4ක් ගිහිනුත් 47% විතරයි ආවෙ
කේබල් එක අඩි 76ක් බන් මුලින් තිබ්බේ
මම් අද එලියෙන් ඇදලා අඩි 31 දක්වා අඩු එකක් ගෙනාවා
ඒත් වෙනසක් නැහැ බන්
කඩෙන් බන් ගත්තේ, මම ඕවා හයි කරන්න දන්නේ නැහැ
මචන් ගෙදරට එන ටෙලිෆොන් ලයින් එක උඹ කොහොමද බෙදල තියෙන්නේ?
වොයිස් සහ data වලට
මේ වගේද?
ටෙලිෆෝන් ලයින් එක රෝසේට්ටා බොක්ස් එකෙන් පස්සේ ස්ප්ලිටර් එකට හයි කරලා එතනින් වොයිස් වලට යන ලයින් එක ෆෝන් එකටත් data වලට යන ලයින් එක (උඹ ඔය දැන් කිව්වා වගේ) උඩතට්ටුවේ රවුටරේ ගාවට ඇදලා.
උඹ ගෙදර එක ෆෝන් ලයින් එකෙන් තව ෆෝන් (ලෑන්ඩ් ලයින්) (ස්ප්ලිටර් දාල)ගහලා පාවිච්චි කරනවද?
අර කේබල් (RJ11) එක ගාවින් කරන්ට් කේබල් යනවද?
අර උන් හයි කරන ලොකු බොක්ස් එකෙන් කලු වයර් එකක් ඇවිත්
පොඩි බොක්ස් එකකට යනවා
ඒකෙන් එන වයර් එක ස්ප්ලිටර් එකට ගහලා තියෙන්නෙ
එකක් එතනම තියෙන ෆෝන් එකට අනිත් වයර් එක උඩ තට්ටුවට ඇවිත් මැෂින් එකට ගහලා තියෙන්නෙ
Current wire nam naha lagaka
router eke ADSL status wala, SNR, Attenuation kiyada thiyenne ?
kadi kadi yanne samaharuta eka para widinne naha wena video ekak check karapan machoo walak balala speed balanan baha ban , samaharu slow gahanwa, ubata hithaganna baha , speed test software ekak hari dala balanna macho, ehema slow nam , ube paree loop eke idan ena wire eke joint nath nam ( thiyenawa nam wayar eka kadala aluth ekak danan illapan ) spliter ekata ena thana a wire eka kelina uda thattuwata aran RJ 11 ake dila adu karanna macho !
SNR Margin - Downstream 3.6 Upstream 6.0
Line Attenuation - Downstream 15.3 Upstream 10.2
aaaa oka thamai awla
cable wala seen ekak thiyenne

මොකද්ද මචන් ඒකට කරන්න පුළුවන්?
දැන් මේ තුන් වෙනි කේබල් එක අද පාවිච්චි කරන්නේ
එකම කේබල් එකද නැතිනං වෙන වෙන ඒවා ටරයි කළා ද ?