SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ai puthe CD walain play karana wela walata paiya naginne nadda ?
    :lol::lol::lol::lol:
    පයිය නගින එක නෙමේ මචන් කේබල් එක ගැන කතා කරපන්
    තොට ඉතින් පාරට කුණු දාන එක ගැන කතා කලත් ඉවර වෙන්නෙ පයියකින්
    :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Cable eke hari splitter eke hari awlak mcn.apet hena watayak gihin uda tattuwata RJ11 eken aran tiyenne.2Mbps down speed enawa family eke.
    කේබ්ල් එක අලුත් මචන් ස්ප්ලිටර් එකත් මාරු කලා
    උඹ කිව්ව නිසා කෝකටත් කියලා දෙකම අලුතෙන් ගෙනාවා ආයෙත්
    ඒත් එහෙමයි බන් :rolleyes:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ස්පීඩ් වැඩි කරන්න දන කේබල්???:confused::confused::confused:
    ෆෝන් එක ගව ඉදන් කේබල් එක ගත්තේ කොහොමද විස්තර කරහන්
    කේබල් එකේ දුර කොච්චරක්ද?
    කෙලින්ම බිත්තියක් පන්නලා අරගෙනද තියෙන්නේ?එළියෙන් වගේ
    කේබල් එක ගත්තද?උඹ හදාගත්තද?

    SLT නම් මේ දවස්වල ස්ලෝ බන්.කලින් කීයක් ආවද?
    කලින් මෙගබයිට් 700ක් ආවේ පැය කාලෙන් වගේ
    දැන් පැය 4ක් ගිහිනුත් 47% විතරයි ආවෙ
    කේබල් එක අඩි 76ක් බන් මුලින් තිබ්බේ
    මම් අද එලියෙන් ඇදලා අඩි 31 දක්වා අඩු එකක් ගෙනාවා
    ඒත් වෙනසක් නැහැ බන්
    කඩෙන් බන් ගත්තේ, මම ඕවා හයි කරන්න දන්නේ නැහැ

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    hoda quality copper cable ekak dala balahan
    oya bala chinese cable wala attenuation wadi
    කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?

    4g line lesi bro ekata maru wennako
    4G naha bun mehe
    Fibre Optic daapan!!:yes::yes:
    කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?

    Router eka yata thattuwe thiyala udata RJ45 ekak adaganin. Naththam WiFi thamai.
    කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?

    cat 6 cable ekak dapan router eka palleha tattuwe fix korala hitan
    කඩෙන් ඉල්ලන්නේ මොකක් කියලද බන්?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කලින් මෙගබයිට් 700ක් ආවේ පැය කාලෙන් වගේ
    දැන් පැය 4ක් ගිහිනුත් 47% විතරයි ආවෙ
    කේබල් එක අඩි 76ක් බන් මුලින් තිබ්බේ
    මම් අද එලියෙන් ඇදලා අඩි 31 දක්වා අඩු එකක් ගෙනාවා
    ඒත් වෙනසක් නැහැ බන්
    කඩෙන් බන් ගත්තේ, මම ඕවා හයි කරන්න දන්නේ නැහැ

    මචන් ගෙදරට එන ටෙලිෆොන් ලයින් එක උඹ කොහොමද බෙදල තියෙන්නේ?
    වොයිස් සහ data වලට

    මේ වගේද?
    ටෙලිෆෝන් ලයින් එක රෝසේට්ටා බොක්ස් එකෙන් පස්සේ ස්ප්ලිටර් එකට හයි කරලා එතනින් වොයිස් වලට යන ලයින් එක ෆෝන් එකටත් data වලට යන ලයින් එක (උඹ ඔය දැන් කිව්වා වගේ) උඩතට්ටුවේ රවුටරේ ගාවට ඇදලා.

    උඹ ගෙදර එක ෆෝන් ලයින් එකෙන් තව ෆෝන් (ලෑන්ඩ් ලයින්) (ස්ප්ලිටර් දාල)ගහලා පාවිච්චි කරනවද?

    අර කේබල් (RJ11) එක ගාවින් කරන්ට් කේබල් යනවද?
     
    අර උන් හයි කරන ලොකු බොක්ස් එකෙන් කලු වයර් එකක් ඇවිත්
    පොඩි බොක්ස් එකකට යනවා
    ඒකෙන් එන වයර් එක ස්ප්ලිටර් එකට ගහලා තියෙන්නෙ
    එකක් එතනම තියෙන ෆෝන් එකට අනිත් වයර් එක උඩ තට්ටුවට ඇවිත් මැෂින් එකට ගහලා තියෙන්නෙ
    Current wire nam naha lagaka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland

    router eke ADSL status wala, SNR, Attenuation kiyada thiyenne ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kadi kadi yanne samaharuta eka para widinne naha wena video ekak check karapan machoo walak balala speed balanan baha ban , samaharu slow gahanwa, ubata hithaganna baha , speed test software ekak hari dala balanna macho, ehema slow nam , ube paree loop eke idan ena wire eke joint nath nam ( thiyenawa nam wayar eka kadala aluth ekak danan illapan ) spliter ekata ena thana a wire eka kelina uda thattuwata aran RJ 11 ake dila adu karanna macho !
     
    අවුල කියන්නේ පහළට පට්ටම ස්පීඩ් මචන්
    උඩට ආවහම තමා ස්ලෝ
    මම කේබල් එක පුලුවන් උපරිම කොට වෙන්න එළියෙන් බටයක් දාලා දැම්මා
    දැන් අඩි 12ක් වගේ කේබල් එක

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මොකද්ද මචන් ඒකට කරන්න පුළුවන්?
    දැන් මේ තුන් වෙනි කේබල් එක අද පාවිච්චි කරන්නේ
    :dull:

    එකම කේබල් එකද නැතිනං වෙන වෙන ඒවා ටරයි කළා ද ?
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    එකම කේබල් එකද නැතිනං වෙන වෙන ඒවා ටරයි කළා ද ?
    එක එක සයිස් ඒවා මචන් ගෙනාවේ
    අද අඩි 12 එකක් පාවිචිකරන්නේ
    ඒත් ස්ලොව් බන්
    අර ලොකු දිග බොක්ස් එකේ ඉඳන් පොඩි බොක්ස් එක ගාවට එන අළු පාට වයර් එක මොකද්ද බන්?