SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක?

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක?

SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක මොකද්ද මචන්?
මම කලින් හිටියේ යට තට්ටුවේ, රස්නේ නිසා උඩට මාරු උනා
යට තට්ටුවේ ෆෝන් එක ගාව ඉඳලා RJ11 ලයින් එකක් ඇද්දා
මාරම විදිහට ස්පීඩ් අඩුයි නෙ මචන්
වැලක් බැලුවත් කැඩි කැඩි යන්නේ
මේක හදා ගන්න විදියක් දන්නවද?
:shocked:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක මොකද්ද මචන්?
    මම කලින් හිටියේ යට තට්ටුවේ, රස්නේ නිසා උඩට මාරු උනා
    යට තට්ටුවේ ෆෝන් එක ගාව ඉඳලා RJ11 ලයින් එකක් ඇද්දා
    මාරම විදිහට ස්පීඩ් අඩුයි නෙ මචන්
    වැලක් බැලුවත් කැඩි කැඩි යන්නේ
    මේක හදා ගන්න විදියක් දන්නවද?
    :shocked:

    wala CD ekak genat balwua nam hari neda..
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ai puthe CD walain play karana wela walata paiya naginne nadda ?
    පයිය නගින එක නෙමේ මචන් කේබල් එක ගැන කතා කරපන්
    තොට ඉතින් පාරට කුණු දාන එක ගැන කතා කලත් ඉවර වෙන්නෙ පයියකින්
    :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පයිය නගින එක නෙමේ මචන් කේබල් එක ගැන කතා කරපන්
    තොට ඉතින් පාරට කුණු දාන එක ගැන කතා කලත් ඉවර වෙන්නෙ පයියකින්
    :lol:

    :D :D උබ උඩට ආවේ වැල් බලන්න නෙහ් හිටහන් අම්මට කියන්න :D

    ඉතින් අඩේ Wifi router එක පහල තිබිච්ච දෙන්. උඩට signal එනවනෙ ?

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Cable eke hari splitter eke hari awlak mcn.apet hena watayak gihin uda tattuwata RJ11 eken aran tiyenne.2Mbps down speed enawa family eke.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක මොකද්ද මචන්?
    මම කලින් හිටියේ යට තට්ටුවේ, රස්නේ නිසා උඩට මාරු උනා
    යට තට්ටුවේ ෆෝන් එක ගාව ඉඳලා RJ11 ලයින් එකක් ඇද්දා
    මාරම විදිහට ස්පීඩ් අඩුයි නෙ මචන්
    වැලක් බැලුවත් කැඩි කැඩි යන්නේ
    මේක හදා ගන්න විදියක් දන්නවද?
    :shocked:

    ස්පීඩ් වැඩි කරන්න දන කේබල්???:confused::confused::confused:
    ෆෝන් එක ගව ඉදන් කේබල් එක ගත්තේ කොහොමද විස්තර කරහන්
    කේබල් එකේ දුර කොච්චරක්ද?
    කෙලින්ම බිත්තියක් පන්නලා අරගෙනද තියෙන්නේ?එළියෙන් වගේ
    කේබල් එක ගත්තද?උඹ හදාගත්තද?

    SLT නම් මේ දවස්වල ස්ලෝ බන්.කලින් කීයක් ආවද?