SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක?

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Rj11 dapan bn aulak nehe. Mama ada genath demma 15m diga ekak speed eka wenasak nehe. Blapan wire eke uda thattuve konata telephone ekak gahala noise ekak thiyeda kiyala, thiyenan ekko wire maru karapan nettan splitter eka replace krapan.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බුම්ප්.. රවුටරේ එක්ස්ට්‍රා පෝට් තියේනං.. cat 5 කේබල් එකක් සෙට් කරගනිං RJ45 කනෙක්ටර් දෙකක් ගහල දෙපැත්තට (straight through cable).. ඔය පෙලක් කොම්පුටර් ෂොප්වල එහෙම නෙට්වර්ක් කේබල් එකක් හදල දෙන්න කිවුවම හදල දෙනවා..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අර උන් හයි කරන ලොකු බොක්ස් එකෙන් කලු වයර් එකක් ඇවිත්
    පොඩි බොක්ස් එකකට යනවා
    ඒකෙන් එන වයර් එක ස්ප්ලිටර් එකට ගහලා තියෙන්නෙ
    එකක් එතනම තියෙන ෆෝන් එකට අනිත් වයර් එක උඩ තට්ටුවට ඇවිත් මැෂින් එකට ගහලා තියෙන්නෙ
    Current wire nam naha lagaka

    ඔය කියන පොඩි බොක්ස් එක කහපාට එක පැත්තකින් විතරක් RJ11 පොර්ට් එකක් තියන එකක් නේද?
    උඹ උඩ තට්ටුවට ඇද්ද කේබල් එකෙන්මද පල්ලෙහදී ත් කනෙක්ට් කරලා ස්පීඩ් චෙක් කරේ.?