මගේ SLT Speed එක අඩු වෙලා ගියා මාසේ ඉදන් 16mbps down /1mbps upload to 10mbps down /512kbps upload. මම complain පාරක් කරා.මොකෙක් වත් call back කරේ නෑ. අදත් complain කරා. call back කරා දැන් පොඩ්ඩකට කලින්. පොර කියනවා අපේ line ඒකේ වැඩිම එන්න පූලුවන් ගානලු දැන් දීලා තියෙන්නේ. මම කිව්ව ඉතින් මාස දෙකක්ම අවුලක් නැතිව 16mbps ආවා. අනික slt exchng 1 තියෙන්නේ ගෙදර ඉදන් 300meters වගේ දුරකින්. 16mbps එනකොට SNR එක තිබ්බා 24dB අවුලක් නැතිව.දැන් 10mbps තියෙනකොට SNR එක 28dB. ඉතින් අවුලක් වෙන්න විදියක් නෑ. පොරට ඔය ටික කිව්වම මු phone එක cut කරා නේ
වෙන කාටද මෙහෙම වුනේ?
වෙන කාටද මෙහෙම වුනේ?




අප්ලෝඩ් එක......