KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ta‍x එක්ක සමස්ථ බිල එනවා 2150 මචන්. මම හදිස්සියට 2300 ලිව්වේ ගිය පාර ගත්ත 1GB එකත් එක්ක.

    thota pissuda yako slt lage extra GB ganna.extra GB walata Dongle ekak use karapiya.:dull::frown:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ta‍x එක්ක සමස්ථ බිල එනවා 2150 මචන්. මම හදිස්සියට 2300 ලිව්වේ ගිය පාර ගත්ත 1GB එකත් එක්ක.

    ඉතින් බන් උඹ වෙන එකක් ගනින්කෝ SLT එක අයින් කරලා. ගොඩක් SLT පාවිච්චි කරන අය SLT එකට බැනල ත්‍රෙඩ් දාන්නෙත් SLT කනෙක්ෂන් එකෙන්ම ඇවිත්.. පට්ට පදිරි. අනික මොකටද බොරු සෝබන. එපා නම් අයින් කරලා වෙන එකක් ගත්ත. කතාව ඉවරයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉතින් බන් උඹ වෙන එකක් ගනින්කෝ SLT එක අයින් කරලා. ගොඩක් SLT පාවිච්චි කරන අය SLT එකට බැනල ත්‍රෙඩ් දාන්නෙත් SLT කනෙක්ෂන් එකෙන්ම ඇවිත්.. පට්ට පදිරි. අනික මොකටද බොරු සෝබන. එපා නම් අයින් කරලා වෙන එකක් ගත්ත. කතාව ඉවරයි.

    machan mama meka SLt con eka ain karanne na.meka mama digatama use karanawa.dan study nisa meka hodai.:yes::yes::D

    job ekakata giyata passe download karanna lankabell ekak ganna inne.

    eth slt eka ain karanneth na.​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan mama meka SLt con eka ain karanne na.meka mama digatama use karanawa.dan study nisa meka hodai.:yes::yes::D

    job ekakata giyata passe download karanna lankabell ekak ganna inne.

    eth slt eka ain karanneth na.​

    උඹ Radioactiveකියන එකාගේ ෆේක් එකක්ද? මම උට රිප්ලයි එකක් දැම්මම උඹ මොකද එකට රිප්ලයි දෙන්නේ.ඇත්තකියහන් උඹ උගේ ෆේක් එක නේද (joke) :P:P:P
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උඹ Radioactiveකියන එකාගේ ෆේක් එකක්ද? මම උට රිප්ලයි එකක් දැම්මම උඹ මොකද එකට රිප්ලයි දෙන්නේ.ඇත්තකියහන් උඹ උගේ ෆේක් එක නේද (joke) :P:P:P

    ඌ වෙන post එකකට reply කරා කියලා ඌ මගේ fake වෙන්නේ කොහොමද බන්? මෝඩ ජෝක් නොදා හිටපන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    උඹ Radioactiveකියන එකාගේ ෆේක් එකක්ද? මම උට රිප්ලයි එකක් දැම්මම උඹ මොකද එකට රිප්ලයි දෙන්නේ.ඇත්තකියහන් උඹ උගේ ෆේක් එක නේද (joke) :P:P:P

    :angry::angry::angry::angry::angry::frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් උඹ වෙන එකක් ගනින්කෝ SLT එක අයින් කරලා. ගොඩක් SLT පාවිච්චි කරන අය SLT එකට බැනල ත්‍රෙඩ් දාන්නෙත් SLT කනෙක්ෂන් එකෙන්ම ඇවිත්.. පට්ට පදිරි. අනික මොකටද බොරු සෝබන. එපා නම් අයින් කරලා වෙන එකක් ගත්ත. කතාව ඉවරයි.

    Lankabell speed මදි, starting fee එක වැඩියි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඌ වෙන post එකකට reply කරා කියලා ඌ මගේ fake වෙන්නේ කොහොමද බන්? මෝඩ ජෝක් නොදා හිටපන්.

    උඹ Radioactiveකියන එකාගේ ෆේක් එකක්ද? මම උට රිප්ලයි එකක් දැම්මම උඹ මොකද එකට රිප්ලයි දෙන්නේ.ඇත්තකියහන් උඹ උගේ ෆේක් එක නේද (joke) :P:P:P

    Joke කියන වචනේ දාල තියෙද්දිත් උඹලා පොට්ට නම් මම පලිද බන්...:rolleyes::rolleyes::rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP ආණ්ඩුවක් ආවම උඹල හැමෝටම නොමිලේ අන්තරජාලය දෙනවලු. JVP එකට චන්දෙ දීපන් :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Joke කියන වචනේ දාල තියෙද්දිත් උඹලා පොට්ට නම් මම පලිද බන්...:rolleyes::rolleyes::rolleyes:

    :P ඒක තමයි බන් කිව්වේ මෝඩ ජෝක්ස් නොදා හිටපන් කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan SLT con eka thiya gannin browsing walata.mama wage dialog time based 2hours/50RS ekak use karanan.4GB down karanna puluwan rs 50 ta 7.2 dongle ekakin.​

    ලංකාවේ තියෙන හොදම එක dialog ද එතකොට download කරන්න?
     
    ඔව් බන් .. එපා වෙනවා.:oo: මාසේ අන්තිම සතියේ හිගන්නා වගේ ඉන්නේ.. :angry:
    60 ක් නම් ඕනි නැහැ කියමු. අවම වශයෙන් ඔය ස්ලෝව් කරන එක පොඩි සහනයක් දුන්නා නම් හරිනේ බන්..:frown:
    64kbps වෙනකම් ස්ලෝව් කරාට ඕක බෙදිලා කරලා එනකොට අපිට 5-10 kbps බන්..:baffled:
    දන්නා සාස්තරෙන් මොන සේල්ලම් දැම්මත්, 20 kbps වලට වඩා බැහැ.. එච්චරයිනෙ බන්..:dull:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    ow ban okun ekath horata thama penanne...mm dan meter ekak dala balanava...maha kalakanni haththak okun
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලංකාවේ තියෙන හොදම එක dialog ද එතකොට download කරන්න?

    matanam dialog thmai machan.matanam max puluwan 2 hours walata 4GB eth samahara ewun innawa 12GB down karanawa.

    ekanam maara labai.

    SLT ekata slow unama 1GB walata 300 with tax gewana ekada hoda dialog da hoda?:P:P:P
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔවු බන් උබේ කතාව හරි බන් වැඩිය ඕන නැ දැන් එන game එකක් උනත් 30gb විතර වෙනවා ඉතින් කොහොමද data ඉතිරි කරන්නේ අනික windows update virus gurd update ඒවත් තියනවා අඩු ගානේ ෆිලම් එකක්වත් බන්නේ නැ මේ slt එකෙන් එකෙත් offpeak කියලා තියවා ඒවා use කරන්න මහා රැ වෙනකම් ඉන්න ඕනේ
    මේ ලගදී news වල කිව්වා slt එකට කොටි ගානක ලබා තියනවා කියල අසාදාරන සල්ලි තමයි ඔය ලාබ ලබන්නේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    නෙළුම කුළුණ හැදුවට වැඩක් නැ මෙහම මිනිසුන් ගේ දේවල් හුරන් කලා
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    matanam dialog thmai machan.matanam max puluwan 2 hours walata 4GB eth samahara ewun innawa 12GB down karanawa.

    ekanam maara labai.

    SLT ekata slow unama 1GB walata 300 with tax gewana ekada hoda dialog da hoda?:P:P:P

    math dialog kbb 50 dagena baluwa.signal num hodatama naa 3g thiyenne.ewunata raa 12.30 wage enawa 1MBPS speed ekak.5gb wage bawa