thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    Mama nam hutch 49 2g eken enne eeka patta isella mage tibune slt 35gb eka bila gewanna bari nisa hutch 2g 2gb ekata maaru wuna maasetama 100i. Yannne
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු බන් උබේ කතාව හරි බන් වැඩිය ඕන නැ දැන් එන game එකක් උනත් 30gb විතර වෙනවා ඉතින් කොහොමද data ඉතිරි කරන්නේ අනික windows update virus gurd update ඒවත් තියනවා අඩු ගානේ ෆිලම් එකක්වත් බන්නේ නැ මේ slt එකෙන් එකෙත් offpeak කියලා තියවා ඒවා use කරන්න මහා රැ වෙනකම් ඉන්න ඕනේ
    මේ ලගදී news වල කිව්වා slt එකට කොටි ගානක ලබා තියනවා කියල අසාදාරන සල්ලි තමයි ඔය ලාබ ලබන්නේ

    :yes::yes: ඔව් බන් දැන් එක game ගහන්න බෑ, 1080p movies බලන්න බෑ, youtube videos හොද quality එකෙන් බලන්න බෑ, software බාන්න බෑ, windows/virus guard update කරන්න බෑ මේවා කරන්න 35GB මදි හොදටම අපි ගෙවන ගානත් එක්ක බැලුවම.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mama nam hutch 49 2g eken enne eeka patta isella mage tibune slt 35gb eka bila gewanna bari nisa hutch 2g 2gb ekata maaru wuna maasetama 100i. Yannne
    khomada ban meka activate karnna post paid da prepaid sim ekkda meka
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සිරා කතාව බං,,මේ මාසේ නම් අම්බානක් GB ඕන වෙයි කස්ටියට ගේම් ටික බාගන්නම,,,
    පුළුවන් වෙයිද දන්නේ නෑ බොල :angry::angry::dull::dull::dull::no::no::no:
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    JVP ආණ්ඩුවක් ආවම උඹල හැමෝටම නොමිලේ අන්තරජාලය දෙනවලු. JVP එකට චන්දෙ දීපන් :yes::yes:

    Maxies Telecom lankawe hitiyanan JVP ekata chande denna tibuna. Eth dialog Airtel wage companies Lankawen yai JVP eka awoth. Pol pot & Mao sedong budu wewa kiyala Pathanawa.