මගෙ මේ මාසෙ පැකේජ් එකෙන් 46GB ඉතුරුයි බන් නයිට් ටයිම් එකෙන් මොනා හරි ඩවුන්ලෝඩ් කරගන්න දේවල් ටිකක් කියාගෙන යමන්කො. Education tutorials වගේ නම් හුගක් හොදයි. මෙගා වල වගේ link තියන සහෝදරවරු ඉන්නවනම් pm හරි කරන්නකො. Slt එකට එක gb එකක්වත් ඉතුරු නොකර ඉවර කරල දාන එකයි මගේ එකම පැතුම.