SLT 4G ..... උදාව්....!!!!

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
උදාව්....!!!!

SLT 4G කනෙක්ශන් එකේ බිල ඔන්ලියින් ගෙවා ගන්න විදියක් කියපල්ල කො....?
ප්‍රශනේ මේකයි...
මා ගාව තියෙන්නේ ව්යිෆයි 4G එකක්.. ඒත් කනෙක්ශන් ගත්තට පස්සෙ තාම මාස තුනකින් බිල අවේ නෑ.. ඔන්ලයින් පේ කරන්න ගියම අකවුන්ට් නම්බරේ අහනවා... එක අහගන්න කොල් සෙන්ටර් කතා කරාම එතන ඉන්න ගෑනි කියනවා බිල ගෙදරට එයි.. එකේ විස්තර තියනවලු... ආවේ නෑ බිලක් තූන් මාසෙකින් කිව්වම මගෙන් අහනව පොන් නම්බරේ... එහෙම එකක නෑ කිව්වම හොල්ඩ් දාලා තිබ්බා... ඊට පස්සේ කල්ල් කරාම වෙන එකියක් ගත්ත.. එකි අරන් අකවුන්ට් නම්බරයක් දුන්න එක රෙජිස්ටෙර් වෙන්න ගියාම ගන්නේ නෑ... කවුරුහරි එකෙක් හෙල්ප් කරපල්ලකො... නැත්නම් මුන් ලයින් එක කපනව ලඟදීම....


How do we find the correct account number?
mobile ekata mgs enawaa eke thiyana phone number eka ganne naa +94 ekak...
 

AEG

Well-known member
  • Jul 5, 2012
    3,516
    6,372
    113
    phone no eken account no eka ganna puluwan. phone no eka danne natnam ID no eka dunnama hari ... :):)
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ane manda bn. Ape gewal patte dennekut 4G router aran masa 2k dan. thama bila awit na.
    phone no 1 kiyanne uba router 1 gatta box eke gahala ati 031xxxx no1k. eka bn. eka dila ungen invoice no ekadda mokadda denawa bn. ekata gewanna puluwanlu.