onema thenakata weda da ?
nethnam selected areas tikakata witarak da denne ???
Islandwide coverage ekak tayanawa kiyala mamanam hitanne na![]()

Machan meken denne aluth connection ekak da? Naththam pay karala ADSL line eka 4G karaganna da?
Mamath Nugegoda ta move wenna inne 4G line ekak gaththanam hodai wage SLT. Dialog mata allanne na ban echchara.
ow bn vadiya one na 100GB thibbanam athi bn masekataගිගා සීයක්වත් තියේ නම් හොඳයි බං..

ලැජ්ජ නෑ තව ස්පීඩ් පෙන්නනව. අන්ලිමිටඩ් තිබ්බ කනෙක්ෂන් බලෙන්ම ලිමිට් කරපු හොරුන්ව ප්‍රමෝට් කරන තවත් අපේ කාලයේ ලිමිටඩ් අනාතයෙක්.
50Mb/s
ලොල්..
උඹ උපන්තේකට පාවිච්චි කරන වැඩිම ස්පීඩ් එක වෙන්ටැ ඔය. මෙන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උඹල වගේ ටෙලිකොම් එකට කඩේ යන උන් වෙනුවෙන් තමයි. හංගේරියාවෙ නෙට් ලිමිට් කරල නෙවෙයි ඔය මිනිස්සු පාරට බැහැලා තියෙන්නෙ. ලිමිට් කරන්න කියල නීතියක් ගෙනාපු එකට විතරයි. ඒකට මෙහෙ උන්.
50Mb/s
දැන් 700MB - 1GB YIFI 1080p
sorry:නමට පමණක් full HD) සහ 240p යූටියුබ් බලලා ටීවී එකෙන් නයි.ටී.එන් බලලා ඉන්නයි තියෙන්නෙ.
ඊට අමතරව ස්පීඩ් පෙන්නලා සමහර අනාතයන්ට සැනසෙන්න පුළුවන් ලිමිට් වුනාට අපිට නම් හරි ස්පීඩ් නේ, ඒ ඇති කියලා.
අනික් රටවලත් ලිමිට් තියෙනවනෙ කියල හිත හදාගන්නත් පුළුවන් උන්ට ම.
![]()
3000 ta ganta negambo yanta onada![]()
7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.
SLT 4G - 50mbps
සිකුරාදට මට හම්බෙනවා සිංහලු
ow bn vadiya one na 100GB thibbanam athi bn masekata![]()