SLT 4G - 50mbps ආවා ආවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    speedup_home_main.jpg

    7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.

    SLT 4G - 50mbps :shocked::shocked::shocked:

    සිකුරාදට මට හම්බෙනවා සිංහලු

    ................................................

    SLT - We Need More GB

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වැඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4G පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න

    Code:
    https://www.facebook.com/sltmoregb/
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මදි, කිසිම company එකක් customers ලගේ අවශ්‍යයතාවන් සාධාරණ ගාණකට සම්පූර්ණකරන්න උත්සහා කරන්නේ නෑ.

    1. කොටසකට ඕනේ වැඩි GB ප්‍රමාණයක් මොකද ඒ ගොල්ලෝ download කරන නිසා
    2. කොටසකට ඕනේ වැඩි speed එකක් මොකද ඒ ගොල්ලොන්ට ඉතා ඉක්මනට මොනවා හරි බාන්න ඕනේ නිසා
    3. කොටසකට මේ දෙකම ඕනේ

    එතකොට මේ අවශ්‍යතාවයන් වලට තමයි package හදන්න ඕනේ සාධාරන ගාණකට, business කියන්නේ ඒකටයි නමුත් කිසිම ආයතනයක් මේ දේවල් කරන්නේ නෑ තියෙන ඒවාත් ගොඩක් ගණන්. මම කියන්නේ නෑ unlimited දෙන්න කියලා, මම යෝජනා කරන්න මෙහෙම දෙයක්.

    1. 100GB ,1500Rs, 2mbps/1mbps
    2. 50GB , 2000Rs ,8mbps/1mbps
    3. 70GB, 2500Rs, 6mbps/1mbps
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    වෙන රට වල GB වැඩිකරනවා. මෙහෙ speed වැඩි කරනවා. speed කොච්චර ආවත් පාන් ද? හරිහමන් GB ටිකක් මාසෙකට දෙන්නෙ නැතුව. මේක ලංකාවනේ :lol::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මදි, කිසිම company එකක් customers ලගේ අවශ්‍යයතාවන් සාධාරණ ගාණකට සම්පූර්ණකරන්න උත්සහා කරන්නේ නෑ.

    1. කොටසකට ඕනේ වැඩි GB ප්‍රමාණයක් මොකද ඒ ගොල්ලෝ download කරන නිසා
    2. කොටසකට ඕනේ වැඩි speed එකක් මොකද ඒ ගොල්ලොන්ට ඉතා ඉක්මනට මොනවා හරි බාන්න ඕනේ නිසා
    3. කොටසකට මේ දෙකම ඕනේ

    එතකොට මේ අවශ්‍යතාවයන් වලට තමයි package හදන්න ඕනේ සාධාරන ගාණකට, business කියන්නේ ඒකටයි නමුත් කිසිම ආයතනයක් මේ දේවල් කරන්නේ නෑ තියෙන ඒවාත් ගොඩක් ගණන්. මම කියන්නේ නෑ unlimited දෙන්න කියලා, මම යෝජනා කරන්න මෙහෙම දෙයක්.

    1. 100GB ,1500Rs, 2mbps/1mbps
    2. 50GB , 2000Rs ,8mbps/1mbps
    3. 70GB, 2500Rs, 6mbps/1mbps

    ඔහොම දෙනවනම් ජීවිතේ කොච්චර සුන්දරද..:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    speedup_home_main.jpg

    7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.

    SLT 4G - 50mbps :shocked::shocked::shocked:

    සිකුරාදට මට හම්බෙනවා සිංහලු

    ඉතින්... :dull: