SLT 4G - 50mbps ආවා ආවා

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Machan meken denne aluth connection ekak da? Naththam pay karala ADSL line eka 4G karaganna da?

    Mamath Nugegoda ta move wenna inne 4G line ekak gaththanam hodai wage SLT. Dialog mata allanne na ban echchara.

    New Connctions bn,New PSTN No....Nugegoda Nam No Issues...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( ලැජ්ජ නෑ තව ස්පීඩ් පෙන්නනව. අන්ලිමිටඩ් තිබ්බ කනෙක්ෂන් බලෙන්ම ලිමිට් කරපු හොරුන්ව ප්‍රමෝට් කරන තවත් අපේ කාලයේ ලිමිටඩ් අනාතයෙක්. :shocked: 50Mb/s :rofl: ලොල්.. :sorry: උඹ උපන්තේකට පාවිච්චි කරන වැඩිම ස්පීඩ් එක වෙන්ටැ ඔය. මෙන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උඹල වගේ ටෙලිකොම් එකට කඩේ යන උන් වෙනුවෙන් තමයි. හංගේරියාවෙ නෙට් ලිමිට් කරල නෙවෙයි ඔය මිනිස්සු පාරට බැහැලා තියෙන්නෙ. ලිමිට් කරන්න කියල නීතියක් ගෙනාපු එකට විතරයි. ඒකට මෙහෙ උන්. :rofl: 50Mb/s :lol:

    :( දැන් 700MB - 1GB YIFI 1080p :-)sorry:නමට පමණක් full HD) සහ 240p යූටියුබ් බලලා ටීවී එකෙන් නයි.ටී.එන්
    බලලා ඉන්නයි තියෙන්නෙ. :( ඊට අමතරව ස්පීඩ් පෙන්නලා සමහර අනාතයන්ට සැනසෙන්න පුළුවන් ලිමිට් වුනාට අපිට නම් හරි ස්පීඩ් නේ, ඒ ඇති කියලා. :sorry: අනික් රටවලත් ලිමිට් තියෙනවනෙ කියල හිත හදාගන්නත් පුළුවන් උන්ට ම. :D
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    speedup_home_main.jpg

    7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.

    SLT 4G - 50mbps :shocked::shocked::shocked:

    සිකුරාදට මට හම්බෙනවා සිංහලු
    3000 ta ganta negambo yanta onada
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :( ලැජ්ජ නෑ තව ස්පීඩ් පෙන්නනව. අන්ලිමිටඩ් තිබ්බ කනෙක්ෂන් බලෙන්ම ලිමිට් කරපු හොරුන්ව ප්‍රමෝට් කරන තවත් අපේ කාලයේ ලිමිටඩ් අනාතයෙක්. :shocked: 50Mb/s :rofl: ලොල්.. :sorry: උඹ උපන්තේකට පාවිච්චි කරන වැඩිම ස්පීඩ් එක වෙන්ටැ ඔය. මෙන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උඹල වගේ ටෙලිකොම් එකට කඩේ යන උන් වෙනුවෙන් තමයි. හංගේරියාවෙ නෙට් ලිමිට් කරල නෙවෙයි ඔය මිනිස්සු පාරට බැහැලා තියෙන්නෙ. ලිමිට් කරන්න කියල නීතියක් ගෙනාපු එකට විතරයි. ඒකට මෙහෙ උන්. :rofl: 50Mb/s :lol:

    සිරාවට බං මමත් මේ ඕක කියන්න කියල ලෑස්ති උනේ :yes:

    ගිගාබයිට් 40 දවසෙන් ඉවරකරගන්න 50mbps හොඳයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    :( ලැජ්ජ නෑ තව ස්පීඩ් පෙන්නනව. අන්ලිමිටඩ් තිබ්බ කනෙක්ෂන් බලෙන්ම ලිමිට් කරපු හොරුන්ව ප්‍රමෝට් කරන තවත් අපේ කාලයේ ලිමිටඩ් අනාතයෙක්. :shocked: 50Mb/s :rofl: ලොල්.. :sorry: උඹ උපන්තේකට පාවිච්චි කරන වැඩිම ස්පීඩ් එක වෙන්ටැ ඔය. මෙන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උඹල වගේ ටෙලිකොම් එකට කඩේ යන උන් වෙනුවෙන් තමයි. හංගේරියාවෙ නෙට් ලිමිට් කරල නෙවෙයි ඔය මිනිස්සු පාරට බැහැලා තියෙන්නෙ. ලිමිට් කරන්න කියල නීතියක් ගෙනාපු එකට විතරයි. ඒකට මෙහෙ උන්. :rofl: 50Mb/s :lol:

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය 22% වගේ , දැනට ගන්න පුලුවන් හොඳම කනෙක්ශන් එක දෙන්නේ ටෙලිකොම් විතරයි. බැන බැන හරි ඕක තමයි ගන්න තියෙන්නේ. පිටරටට සාපේක්ශව අපේ රට මනින්නේ කොහොමද? සමහර විට තව කල් යද්දි තරගෙන වෙන කවුරු හරි ආවොත් වැඩි ඩේට ප්‍රමාණයක් දෙන්න ලෑස්ති කරයි. එහෙම නැත්නම් අපිත් එකතු වෙලා පේජ් එකක් හදලා මෙයාලට බල කරමු වඩියෙන් අපිට ඩේට දෙන්න කියලා. මටනම් 40 GB සාමාන්‍ය ප්‍රමාණවත්. ඉතින් , උන්නු විදියට මලා මදැයි කියලා, 50mbps කියන්නෙ ගොඩක් හොඳ වේගයක්.