SLT 4G Offer

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    SLT 4G රවුටර් එක ඔෆර් එකක් තිබ්බා නේද 3000ට..
    උන්ට කෝල් කලාම කියනවා මේ මාසේ එහෙම ඔෆර් එකක් තිබ්බේ නෑ, ඉස්සරහට එන්නෙත් නෑ කියලා.. :baffled:
    මොකද්ද මේ සීන් එක කියලා දන්න කෙනෙක් කියන්න. මම පානදුර, රත්මලාන දෙකෙන්ම බැලුවා..
    උන් කියනවා රවුටර් එක 7000ක් දීලා ගන්න ඕනා කියලා.. :frown:
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔෆර් එකක් කියලා 1900ට, 2900ට දීලා පස්සේ රවුටර් එකේ ඉතිරි ගානට කියලා බිල් එකට 7000ක් දාලා එවපු සීන් එකක් තියෙනවද?
    මටනම් කිව්වේ නොවෙම්බර් සතියක් ඔෆර් එක තිබ්බා ඉටපස්සේ ඔෆර් එකක් තිබ්බේ නෑ කියලා..
    මුන් තනිකර බොරුවද බන් කරන්නේ?
    මම SLT 4G එක ගැන අහන්න 7 පාරක් කෝල් කරා එක එක නම්බර් දෙනවා උන්ට කතකලාමත්.. එතන ඉන්න එවුන් විස්තර දන්නේ නෑ..
    ගන්න මෙහෙම අමාරුනම් ගත්තනින් පස්සේ කේස් එකක් වෙලා කන්ටැක්ට් කරගන්න කොහොම අමාරු වෙයිද!?
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    12088580_1083846158292792_5313895830935134392_n.jpg

    There was an offer. Not sure whether they still giving it.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක එක එක පැති වල කාලෙන් කාලෙට දෙනවා.... උන්ගේ ඔය ස්පීඩ් අප් ටුවර් එක යන දිහාවල තමා දෙන්නේ...... !!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕක එක එක පැති වල කාලෙන් කාලෙට දෙනවා.... උන්ගේ ඔය ස්පීඩ් අප් ටුවර් එක යන දිහාවල තමා දෙන්නේ...... !!

    එහෙම වෙන්නැති නේ.. අලුතින් කුලුනු ගහන පැති වලත් ඔෆර් එක දෙනවලු.. :)

    Offer eka aye january walata thiyanawa ki news ekak awa.slt buwek kiwe.

    Dialog එක දෙන නිසා SLT එකට දෙන්න වෙයි.. SLT ඉන්නේ බිස්නස් එක හරියට කරගන්න දන්නේ නැති එවුන් බන්.. පිස්සු යක්කු..
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    SLT eke dunna bn Dec 20 wenakal
    mamath oka ganna giya.
    Unit iwarai kiyala tawa baila godak kiuwa eke hitiya gahanu set eka :baffled:
    unta bambu gahaganna kiyala mama gaththa dialog4g
    aulak na bn hodata wada :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    SLT eke dunna bn Dec 20 wenakal
    mamath oka ganna giya.
    Unit iwarai kiyala tawa baila godak kiuwa eke hitiya gahanu set eka :baffled:
    unta bambu gahaganna kiyala mama gaththa dialog4g
    aulak na bn hodata wada :)

    ඔෆර් එකක් තිබ්බේ නෑ කියනවා බන්..
    25GB හින්දා තමයි Dialog එකේ අවුල.. :baffled:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    dialog 4G connection ekak gaththa. me dan gedaratama awith dunna. heta active wenawa kiwwa.
    price 2900
    package 25 GB
    montly rental 1400+vat
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔෆර් එකක් තිබ්බේ නෑ කියනවා බන්..
    25GB හින්දා තමයි Dialog එකේ අවුල.. :baffled:

    ඒකනං එහෙම තමා බං...
    ඒත් SLT උන්ගේ පීක් ඕෆ් පීක් සීන් එකක් තියනවා නේද ?

    • Monthly Usage Volume (GB) 30

      Upload (Peak & Off-peak), Download ( Peak & Off-peak)
    • (This will be the Maximum Download Volume during peak hours)
    • Monthly Additional Free Usage Volume (GB) 10

      Upload (Peak & Off-peak), Download (Off-peak)
    ඒත් ඩයලොග්ලට වඩා නම් ලාබයි
    මට කොහොමත් SLT එපා වෙලා ඉන්නේ බං...
    නෝමල් නෙට් කනෙක්ෂන් තියනවා මට උන්ගේ...

    සර්විස් අන්තිමයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒකනං එහෙම තමා බං...
    ඒත් SLT උන්ගේ පීක් ඕෆ් පීක් සීන් එකක් තියනවා නේද ?

    • Monthly Usage Volume (GB) 30

      Upload (Peak & Off-peak), Download ( Peak & Off-peak)
    • (This will be the Maximum Download Volume during peak hours)
    • Monthly Additional Free Usage Volume (GB) 10

      Upload (Peak & Off-peak), Download (Off-peak)
    ඒත් ඩයලොග්ලට වඩා නම් ලාබයි
    මට කොහොමත් SLT එපා වෙලා ඉන්නේ බං...
    නෝමල් නෙට් කනෙක්ෂන් තියනවා මට උන්ගේ...

    සර්විස් අන්තිමයි

    :dull::dull::dull:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    SLT 4G රවුටර් එක ඔෆර් එකක් තිබ්බා නේද 3000ට..
    උන්ට කෝල් කලාම කියනවා මේ මාසේ එහෙම ඔෆර් එකක් තිබ්බේ නෑ, ඉස්සරහට එන්නෙත් නෑ කියලා.. :baffled:
    මොකද්ද මේ සීන් එක කියලා දන්න කෙනෙක් කියන්න. මම පානදුර, රත්මලාන දෙකෙන්ම බැලුවා..
    උන් කියනවා රවුටර් එක 7000ක් දීලා ගන්න ඕනා කියලා.. :frown:

    ඔෆර්ස් කියන ඒවා හැමදාම දෙන්නේ නැ කුකුලෝ....