Questions slt 4g router එකට ලගදි ඉදන්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ෆයිබර් වලට කන්වර්ට් කරවන්න ගහන ගේමක් වගේ
    නෑ ටෙලිකොම් සේවකයකුගේ ගෙදරක් තියනවා අවුරුදු 2කටත් වැඩියි ෆයිබර් ඉල්ලලා ඩීපී එකේ ඉඳන් මීටර් 750 ක් තියනව කියලා දෙන්නේ නෑ, තව කතා ඕනේ නෑ, තඹකම්බි වලින් ලයිට් නැත්තං කෝල් එකක් ගන්න පුලුවන්, මේකේ එහෙමවත් බෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    SkymaxSl

    Junior member
  • Jul 3, 2021
    58
    32
    18
    Rome
    ඔහම වෙන්නේ SLT - Mobitel megre එකේ configuration අවුල් ගියාම ටවර් එක පිස්සු කෙලිනව, බෑන්ඩ් ටික හරියට කොන්ෆිග් කරලා නෑ උන් ,එකයි ඕක වෙන්නේ, උන්ගේ පැත්තෙන් ඕක හදන්න ඕනේ

    Slt eke zte 12s pro cat 6 router ekak thiyanawa... Eka da honda nathnam zte 10s ekada.. eka habai cat 4.. :( mey deken mokak da honda ... Gedara fiber thiyana eth awruddakata withara place eka wenas wenawa . Fiber downgrade karala, slt 4g ekak gamna baluwe.
    S12 pro eka hodai signal tye nam
    ------ Post added on Apr 16, 2024 at 1:12 PM
     
    • Like
    Reactions: dilan_randika

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    IMG_20231022_224441.jpg
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    එකම මාසේ ගාන නිසා ෆයිබර් ගන්න.

    මාත් ඕක අයිං කරා
    එකම මාසේ ගාන කිව්වෙ

    ඒ මොකද්ද රවුටර් එක මගේ තියෙන්නේ huawei B310S එකක් දැන් ඩාරාස් එකෙන් ඇන්ටනාවක් ගේනවා බලන්න ඕනි එකවත් ගහලා
    ගන වැඩි නේද ඇන්ටනා
    ------ Post added on Apr 16, 2024 at 8:20 PM