නෑ ටෙලිකොම් සේවකයකුගේ ගෙදරක් තියනවා අවුරුදු 2කටත් වැඩියි ෆයිබර් ඉල්ලලා ඩීපී එකේ ඉඳන් මීටර් 750 ක් තියනව කියලා දෙන්නේ නෑ, තව කතා ඕනේ නෑ, තඹකම්බි වලින් ලයිට් නැත්තං කෝල් එකක් ගන්න පුලුවන්, මේකේ එහෙමවත් බෑෆයිබර් වලට කන්වර්ට් කරවන්න ගහන ගේමක් වගේ

Math 2,3 paarak complain kra. Wede kiynne unge maintanance set1 call krala aayeth ahaddi badu weda.Lagadi idan oya case eka thiyanawa. 1212 call karala complaint karanna
OWslt 4g router ekak hariyata weda karanne neththan slt eken free change karala denawada?
S12 pro eka hodai signal tye namSlt eke zte 12s pro cat 6 router ekak thiyanawa... Eka da honda nathnam zte 10s ekada.. eka habai cat 4..mey deken mokak da honda ... Gedara fiber thiyana eth awruddakata withara place eka wenas wenawa . Fiber downgrade karala, slt 4g ekak gamna baluwe.
oakla eken nm mobitel test krnn epa ekta un speed cap ain karla tyenne fast . com ekakin wge blnna, mokda oakla speed test eke oya gana pennuwata api file ekak gnna gyama oya kiwa wge speed ekk enneth na 50 /8 = 6mb/s wth enne na , oyta enwda?
එකම මාසේ ගාන කිව්වෙඑකම මාසේ ගාන නිසා ෆයිබර් ගන්න.
මාත් ඕක අයිං කරා
ගන වැඩි නේද ඇන්ටනාඒ මොකද්ද රවුටර් එක මගේ තියෙන්නේ huawei B310S එකක් දැන් ඩාරාස් එකෙන් ඇන්ටනාවක් ගේනවා බලන්න ඕනි එකවත් ගහලා
Upul homes ge antenna try krnna darz ekta wada hodaiඑකම මාසේ ගාන කිව්වෙ
ගන වැඩි නේද ඇන්ටනා
------ Post added on Apr 16, 2024 at 8:20 PM