SLT 4G Speed Downgrade

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,443
    27,794
    113
    SLT 4G තියෙන උන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලපන්, 16mbps වලට ලිමිට් කරලා නේද? :angry:

    Edit:

    දැන් හරි :D
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    6927964698.png


    නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ..සුපුරුදු ලෙස පෙනුනා.:sorry: ​
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,443
    27,794
    113

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රෝසි ආච්චි;22680835 said:
    නිකන් ඉන්න එපා, කෝල් කරලා බැනපල්ලා. නැත්නම් මුන් මේක හදන්නෙ නෑ :angry:

    fiber උන්ගේ කොහොමද දන්නේ නෑ නේද උන්ගේත් ස්ලෝ කරලද :confused: බලපං මුන් දෙයක් දුන්නොත් තියන එකටත් කෙලලා දෙන්නේ කොහොම හරි :angry:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,224
    5,694
    113
    Athurugiriya
    ubala mokakhari download karala balapan. man dan nikan video ekak download kala. thama data walin adu wenneth na. ehemama thiyanawa gb tika. update wenne nadda koheda. adath free kiyala download karnana hadanna epa. update unahama anthimata gb tikata kela wela thiyei