SLT 4G තියෙන උන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලපන්, 16mbps වලට ලිමිට් කරලා නේද?
Edit:
දැන් හරි
Edit:
දැන් හරි

Last edited:

ADSL nam Same14 Mbps

හැබැයි මගේ 4G connection එකේ දැන් speed එක 16mbps. කලින් 35-45mbps විතර ආවා. speed limit කරලද මන්ද. බලමුකෝ උදේ වෙද්දී

Me thiyenne mage speed eka
http://beta.speedtest.net/result/6927894117
![]()
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ..සුපුරුදු ලෙස පෙනුනා.
අඩෝ ඔව් බං![]()

රෝසි ආච්චි;22680835 said:නිකන් ඉන්න එපා, කෝල් කරලා බැනපල්ලා. නැත්නම් මුන් මේක හදන්නෙ නෑ![]()
බලපං මුන් දෙයක් දුන්නොත් තියන එකටත් කෙලලා දෙන්නේ කොහොම හරි 
4G witharak neme ban yako mage fiber eka enne ada ADSL speed eke gaanata mona magulakda ban. iye baapuwata ada return da dan na
![]()
thawama unlimited4G witharak neme ban yako mage fiber eka enne ada ADSL speed eke gaanata mona magulakda ban. iye baapuwata ada return da dan na
![]()
